Mum Bhai (2020) [S01 : E03] Sinhala Subtitle
EP : 03
බාස්කර් ශෙට්ටි නම මතක තියාගනින්.. [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ තුන්වෙනි කොටස..
අද කතාවෙදි වෙන්නෙ බාස්කර් පොලිසියට බැදිලකරන ක්‍රියාදාම අතරෙදි එයාට ඕන වෙනව ප්‍රසිද්ධියක් ලබන්න ..එතනදි ශිරොද්කර් කියන වාර්තාකාරය
බාස්කර් කරපු දෙයක් පොලිසිය විසින් කරා කියල ලියනව. ඒක වෙනුවෙන් වෙනම වැඩ පිලිවෙලක් ඇරගෙන යනව එයා.ඒත් එක්කම කරේකර් බාස්කර්ගෙයි රාමාගෙයි සම්බන්ධතාවය ගැන ඔක්කොටම කියනව..
තවත් කොටසකින් හම්බෙමු..
බුදු සරණයි ඔයාලට..
බොහොම ස්තූතියි :slight_smile:
thanks saho..