EP : 05
මගෙ මුම්බාය මගෙ නීති.. [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ පස්වෙනි කොටස..
ATS එක ශෙර්ගේ කල්ලියෙ එක එකා මරල දානව. භාස්කර් යළිත් වරක් සිය දක්ෂතාවය ඔප්පු කරනව. භාස්කර්ගේ ජනප්‍රියතාවය ගැන වෙනස්ම විදිහට කරේකර් දකින්න පටන් ගන්නව.ශෙහාර් රාමට කල්ලියෙ බලය පවරල රටින් පිටවෙනව. ඒ අතරතුරෙ රාමා බස්කර්ට අනතුරු අඟවනව.
තවත් කොටසකින් හම්බෙමු..
බුදු සරණයි ඔයාලට..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thanks saho.. oya godak ewata mage comment danwane.