EP : 08
අදනම් මොකක්හරි වෙනව වගේ..? [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ අටවෙනි කොටස..
රන්ජනා අන්තිමට බාස්කර්ගෙ පිහිටෙන් නිලියක් වෙනව.. ඒත් බාස්කර්ගෙ රන්ජනාගෙයි සම්බන්ධය වයිශ්නාවි දැනගන්නව.
ඒත් එක්කම රාමා බාස්කර්ට රෑ කතා කරල හම්බෙන්න එන්න කියනව ගමනක් යන්න.
ශිරොද්කර් එයාගෙ ඇත්ත මූණ පෙන්නුම් කරනව.
තවත් කොටසකින් හම්බෙමු…

Year :
2020
Genre :
Action,crime,drama,thriller
Actors :
Angad Bedi,Sandeepa Dhar,Sameer Dharmadhikari,Sikandar Kher
Writer : N/A
Director : N/A
Plot : With Angad Bedi, Sandeepa Dhar, Sameer Dharmadhikari, Sikandar Kher. Mum Bhai Is The Story Of Bhaskar Shetty, A Top Encounter Specialist. His Passion To Rule The City Saw No Limits, And He Ended Up Becoming Someone He Never Wished To Become. But Then Someone Changed All The Rules Of His Game.

සිංහල උපසිරැස Download කරගන්න 390 times