Mum Bhai (2020) [S01 : E12] Sinhala Subtitle
සුපිරි සැලැස්ම
EP : 12
සැලැස්මනම් සුපිරි.. [18 +]
සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ බාස්කර් ශෙට්ටිගෙ මුම්බායි වික්‍රමයෙ අවසාන කොටස..
බාස්කර් හිරේට යවන්න සැලැස්ම හැදුවෙ කවුද.. රාමාගෙ පුතා බාස්කර් ගැන දැනගෙන පලිගන්න එන්නෙ ඇයි.. වයිශ්නාවිත් ඇත්තටම වෛශ්‍යාවක්ද.. හැම දේකටම උත්තර ගොඩක් දුරට මේ කොටසින් හම්බවෙයි..
මොන දේකින් ගැලවුනත් හෘද ශාක්ෂියෙන් ගැලවෙන්න ලැබෙයිද..
තවත් උපසිරසියකින් හමුවෙමු..
එතෙක් ඔබට ජය..
තෑන්ක්ස් සහෝ