Mum Bhai (2020) [S01 : E02] Sinhala Subtitle
EP : 02
මැරුනත් තිබ්බ අඩිය
ආපහු ගන්නෙ නෑ.[18+]
සුභ දවසක් ඔක්කොටම මේ ඇරගෙන එන්නෙ මුම්බායි ක්‍රියාදාමයෙ 2 වෙනි කොටස..
අද කොටසින් බලාගන්න පුළුවන් බාස් ATS එකට බැදෙන හැටි ඒ වගේම මුම්බායි වල එයාල මුල පුරන්න යන මෙහෙයුම ගැනත්…
එතනදි බාස්කර්ගෙ නෑ වෙන රාමා අයිය තමයි ප්‍රධාන ඉලක්කය..
මොකකින් මොකක් වෙයිද කියල බලලම ඉන්න..
ඊලග කොටසින් හමුවෙමු!
ඔයාලට බුදු සරණයි ..!.
බොහොම ස්තූතියි බ්‍රෝ
thanks saho..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thanks saho