EP : 07
අපේ පොරොන්දුව මතකයි නේද..? [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ හත්වෙනි කොටස..
බාස්කර් ඩුබායි වල හනිමූන් එක ගත කරනකොට ඔත්තුවක් එනව රාමාව වටලන්න යනව කියල.
ඒත් එක්කම එයා ඉන්දියාවට එනව. දින්කර් එක්ක විශ්නු එකතුවෙලා බාස්කර්ව ඉවරයක් කරන්න හදනව බන්ධනාගාරෙදිම.
හැංගිලා වගේ ඉන්න රාමාගෙ ගෙදරට බාස්කර් වගේම වයිශ්නාවිත් යනව..
තවත් කොටසකින් හම්බෙමු…

Year :
2020
Genre :
Action,crime,drama,thriller
Actors :
Angad Bedi,Sandeepa Dhar,Sameer Dharmadhikari,Sikandar Kher
Writer : N/A
Director : N/A
Plot : With Angad Bedi, Sandeepa Dhar, Sameer Dharmadhikari, Sikandar Kher. Mum Bhai Is The Story Of Bhaskar Shetty, A Top Encounter Specialist. His Passion To Rule The City Saw No Limits, And He Ended Up Becoming Someone He Never Wished To Become. But Then Someone Changed All The Rules Of His Game.

සිංහල උපසිරැස Download කරගන්න 408 times