අපි ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ ගොඩක්ම Torrent මගින්.ගැමෝම දැනගන්න ඕනා Torrent කියන්නේ මොකද්ද.ඒකෙන් මොකද්ද වෙන්නේ.හරියට Download කරගන්නේ කොහොමද.Torrent වල නීතිමය පැත්ත කොහොමද වගේ දේවල්.ඒවා මම පියවරින් පියවර ඔයාලට කියලා දෙන්න මම සුදානම්…
මොකද්ද Torrent එකක් කියන්නේ?
Torrent වල සිංහල තේරුම නම් ප්‍රවාහය කියන එකයි.මේක පටන්ගත්තේ 2006 වසරේදී.Torrent කියන්නේ අන්තර්ජාලයෙන් File එකක් Download කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.මේකෙදි අපිට ඕනෑම ප්‍රමාණයක(1KB සිට TB දක්වා) ඕනෑම වර්ගයේ File එකක් (උදා:-Videos,Apps,Softwares,Movies,TV Series)වගේ දේවල් ලේසියෙන්ම බාගන්න පුළුවන්.Torrent Download කිරීමට නම් Torrent Cilent එකක් අවශ්‍ය වෙනවා…(මම නිර්දේශ කරන්නේ මේ 3 පමණයි)
Torrent Search Engine දහස් ගානක් අපේ රටේ තියෙනවා උනත් හැම Site එකක්ම ආරක්‍ෂිත නැ.පහත දැක්වෙන්නේ ආරක්‍ෂිත Torrent Search Engines වගේම ආරක්‍ෂිත Torrent ලබා දෙන වෙබ් අඩවි කිහිපයක්…
හොද Torrent එකක් හොයා ගමු…
හැමවෙලාවෙම Torrent එකක් Download කිරීමෙදි Seeds ගැන සැලකිලිමත් වෙන්න. Seeders ලා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නමි Files ඉක්මනින්ද Seeds අඩුයි නමි Files ඉතා මන්දගාමිවද Download වෙනවා. සෑම වෙලාවකම Torrent එකක් Download උනාට පස්සේ ඒක STOP කරන්නේ නැතුව ටිකක් හරි Seed වෙන්න දෙන්න.එතකොට අපි ගත්ත Torrent එකේ Seeds වැඩි වෙනවා වගේම අපගේ ඊලග Torrent Download එක සදහා Torrent Server වලින් ලබා දෙන Speed එක වැඩි කරනවා.
Torrent එකක් Download කරමු…
Torrent Direct Download කරමු…
ගොඩක් Torrent වල Seeds අඩු නිසා Download වෙනවා Slow නේ.ඒ නිසා මේක නියම ට්‍රික් එකක්.මේකට IDM වගේ Software එකක් Use කරනවා නම ගොඩක් හොදයි…අපි බලමු Torrent Direct විදිහට Download කරන්න පුළුවන් Site මොනාද කියලා…
zbigz.com (1GB Size Torrent File Only,Speed Limit 150KB/sec Only)
Filestreme.me (1GB Size Only,Unlimited Speed)
Furk.net (2GB Size Only,Unlimited Speed)
Boxopus.com (1GB Size Only,Unlimited Speed)
Seedr.cc (2GB Or Your Limit,Unlimited Speed)
ඔය තියෙන්නේ Torrent Direct Download කරන්න පුළුවන් Site කිහිපයක්.සමහර Site වලට Log වෙන්න අවශ්‍ය නිසා අපිට ඒකට Facebook Account එකක් Use කරන්න.මුලින්ම අපි ගත්ත Torrent එක Site එකකට Upload කරනවා.ඕන නම්ඊ අදාල Torrent Link එකද දෙන්න පුළුවන්.ඊට පස්සේ ඒක Catch වෙන්න ගන්නවා.ඊට පස්සේ Direct Download Link එක හම්බෙනවා…ඔන්න වැඩේ ඉවරයි…
(කවිෂ මෙත්රුවන් විසින් කරන ලද වර්ගීකරනයකි)
හොඳ වැඩක් කවී.. ගුඩ් ලක්..
එළ සහෝ
පට්ට වැඩක්
නීතිමය පැත්ත ගැනත් දැනුවත් කිරීමක් කරොත් තවත් හොඳයි මචන්
elama bro.
Elz………..
එල එල ????????
Niyama wadak good luck aluth film denna b.s
ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන තව සයිට් තියෙනවා
Offcloud.com (10 GB free space හැබැයි එක දවසකට ලින්ක් තුනයි දෙන්නේ)
Bitport.io ( 1 GB free)
Nody.me (මේක ගැන නම් වැඩිය දන්නේ නෑ)
Mchn mekta reply ekak nm oni….
අපි ටොරන්ට් එකක් ඩිරෙක්ටි කරා කියහන්කෝ (සීඩර් නැති එකක්) ර්ට පස්සේ අපි ඒක ඩවුන්ලොඩ් කරනකොට ටොරන්ට් එකේ සීඩර් නැති නිසා ඩවුන්ලෝඩ් සොලෝ වෙනවද??.
Ex – Allderbid
Oya site aken hmbenne Uptobox link kelinma eta psse eka ape acc ekta add krma oya mn kewa seen eka wenawda????
direct kalata passe seed wala balapamak kohethma naha…mokada aka direct widihata convert wela iwarai…direct karanna seed.cc site aka use karanna…slow wenne naha…
Mte torrent file ekk download krnna puluwanda wifi nathuwa mobile data walin