Absentia [S01 : E10] Sinhala Subtitle

November 27, 2017 Expert Subtitler

සුභ උදෑසනක් හැමෝටම ඉතින් ඊයෙ 25 වෙනිදා මගෙ උපන්දිනේ ඒ වගේම 50 වෙනි උපසිරැසියත් දුන්නා කමෙන්ට් එකක් දාලා ඒ හැන්ඩි කොල්ලට සුභ පතන්න බැරිවුනානම් ටක්ගාලා ගිහින් කමෙන්ටුවක් දාන්න?

හරි ඔන්න ගේන්න යන්නෙ Absentia කතාමාලාවෙ අවසාන කොටස වන 10 වෙනි එපිය,කතාව හිතුවටත් වඩා ලස්සනට ඉවරවුනා.ඉතින් ඒ වගේම කලින් මම 22වෙනිදා 9වෙනි එපිය උදේම දුන්නත් සයිට් එකේ පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා පරක්කු වුනා මම හිතන්නෙ මේ සබ් එක වෙලාවට වැටෙයි වගේ.ඉතින් ඒ වගේම තමා.දෙවෙනි කතාමාලාවක් ගැනනම් තොරතුරක් නෑ එයි කියලා නිගමනය කරන්නත් බෑ මොකද කතාවෙ අවසානයක් දැක්ක නිසා.ඒ වුනත් ආවොත් ඒකෙ සබ් එකත් දෙන්නම්.
 
[ Absentia S01E09 – ඇත්තම වැරැද්ද]
 
ඉතින් කට්ටිය කතාව බැලුවම තේරෙන්න ඇතිනේ ප්‍රධාන නිලියගෙ හැකියාව ඒ වගේම තමා කියන්න ඕනි මෙයා එසේමෙසේ කෙනෙක් නෙමේ..මෙයාගෙ නම Stana Katic
නිලියක් | නිශ්පාදකවරියක් | පසුබිම්වාදන භාර කෙනෙක් ඒ වගේම  Superman: Unbound (2013) ඇනිමේශන් එකේ ලොයිස් ලේන්ට හඩකවල තියෙන්නෙ මෙයා, Batman: Arkham City (2011) එකේ ටාලියා අල්ගුල්ට හඩකවල තියෙන්නෙත් මෙයාම තමා,ඒ වගේම Quantum of Solace (2008) ප්‍රසිද්ද ජේම්ස්බොන්ඩ් ඉන්න ෆිල්ම් එකේ කොරීන් කියන සහයක චරිතයකටත් පෙනීඉදලා තියෙනවා තව ප්‍රසිද්ධ කතාමාලා දෙක වෙන Heroes සහ 24 කියන දෙකේම සහයක චරිතවලට ඉදලා තියෙනවා. ඒ වගේම තමා මේ Absentia කතාමාලවේ නිශ්පාදිකාවකුත් වෙනවා. 
 
Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන මෙම කතාව දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin, Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..
පසුගිය කොටසින්,
 
කලින් කොටස් වලින් ගොඩක් දේවල් දැක්කනෙ ඉතින් මම ඒ ගැන කියන්න යන්නෑ මුලින්ම හාලොව්ව සැකකලා පස්සෙ ක්‍රවුන්ව පස්සෙ ඇඩම්ව පස්සෙ ජැක්ව ඒත් අන්තිමේදි තමා ඇත්තම කෙනාගාවට අපිව ගෙනියන්නෙ ඇත්තටම අපි හිතන් ඉදපු කෙනාම නෙමේ එමිලි බර්න් කියන්නෙ….
“කවුරු දිහාවත් එකපාර බලල ඉක්මන් තීරණයකට එන්න එපා,
මොකද අපි දන්නෑ ඇත්තම එයා කවුද කියලා”
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
 
 
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  
සියලුම HDTV පිටපත් සදහා

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (17)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Facebook App 69

    එලම සහෝ..සබ් එකට ස්තූතියි..ඔබට ජය..????

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      එල එල????

  • Shashika Akalanka User
    Windows 10 Chrome 62

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 57

    උප සිරැසි වලට බෝම පිං..
    ඔක්කොම ටික අද ඩවුන්ලෝඩ් කරගත්තේ.
    හෙට ඉඳන් බලන්න ගන්න ඕන.

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    නියමවැඩක් සහෝ.බොහොම ස්තූතියි
    attack on titan anime series එකටත් පුලුවන් විදියට සබ් දෙනවනම් පින්
    ජය වේවා!

  • bale Unregistered
    Windows 7 Chrome 62

    suba upandinayak wewa saho…

  • Sujith Unregistered
    Android 7 Chrome 60

    තැන්ක්ස් යාලු
    Flash katha malawatath sub dennako bro
    Supergirl
    Dc legand tommorrw
    Me katha puluwannm dennko bro
    Thanks gd luck bro

  • mahesh Unregistered
    Windows 10 Firefox 56

    thanks bro, great job

  • Bhagyasingh Unregistered
    Windows 8.1 Chrome 67

    thawa anime ekakata sub dennako

  • Bhagyasingh Unregistered
    Android 4.4 Chrome 40

    Me machn saitamata sub dunna wage attack on titan wage anime series ekakatath sub dennako….

  • Rajapurage Sandun Tharaka Unregistered
    Android 5.1 Chrome 72

    Season 2 awith thiyenawa sub dennako,,,

  • Ruth Unregistered
    Windows 10 Chrome 75

    Pasindu Amarasinghe thank yoy so much for the subtitles bro..

  • devinda Unregistered
    Windows 7 Chrome 76

    Sub Tika Gaththa Malli…Ty…gdk Pin….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search