Home Movies English Movies (page 2)

English Movies

  • Bumblebee (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ …

  • Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

      ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්න…

  • I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

    ඔන්න මන් මේ පාර අරන් එන්නේ IMDB මීටරේ 8.2ට කරකවපු සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි. හාර්ඩ්වෙල් කිව්වම නොදන…

  • Bad Times at the El Royale (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්…

  • Johnny English Strikes Again (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍…

War of the Worlds (2005) Sinhala Subtitle

English Movies
Year : 2005
IMDB : 6.5/10
Actors : Tom Cruise, Dakota Fanning, Miranda Otto, Justin Chatwin

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල තවත් උපසිරැසියක්. මම ඇත්තටම මේ චිත්‍රපටය බලල තිබුණෙ නෑ මීට කලින්, ඉතින් මේ වගේ අපූරු චිත්‍රපටයක් ගැන දැනුම්දුන්නටත්, එහි උපසිරැසිය කිරීම බාරදුන්නටත් කවීෂට බොහොම ස්තූතියි. චිත්‍රපටය තමයි බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G වෙල්ස් මහතා 1897 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල The War of The Worlds විද්‍යා ප්‍රබන්ධ …

ඉතිරිය කියවන්න »

Venom (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.0/10
Actors : Tom Hardy, Michelle Williams, Riz Ahmed, Scott Haze

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම පරිදි කල තවත් චිත්‍රපටයක් අරගෙනයි. මේ තමයි මාවල් කොමික්ස්  රසිකයන් හැමදෙනෙක්ම බොහොම ආසාවෙන් බලාගෙන හිටපු Venom (2018) චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයෙ උපසිරැසිය මට බාරදීම ගැන කවීෂ සහෝදරයට ස්තූතිවන්ත වෙන අතරෙම චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න තියෙන්නෙ ඉතාම කණගාටුදායක ආරංචියක්. ඔබ හැමෝම දන්නවා ඒ තමයි මේ …

ඉතිරිය කියවන්න »

The Predator (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.9/10
Actors : Boyd Holbrook, Trevante Rhodes, Jacob Tremblay, Keegan-Michael Key

Story : සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් …

ඉතිරිය කියවන්න »

Papillon (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.0/10
Actors : Rami Malek, Charlie Hunnam, Tommy Flanagan, Eve Hewson

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් ඇසුරින් නිමවී 1973 වසරේ තිරගත වූ Papillon චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Papillion (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. මේක ඇත්තටම අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල නිර්මාණයක්, ඔහුට තමයි මේකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ. මොකද ඉල්ලීමට දවස් කීපෙකට පෙර මම චිත්‍රපටය බැලුවත්, ඒ වනවිටත් අන්තර්ජාලයේ මෙයට සිංහල උපසිරැසි තියන …

ඉතිරිය කියවන්න »

The Equalizer 2 (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.9/10
Actors : Denzel Washington, Pedro Pascal, Ashton Sanders, Orson Bean

Story : ආයුබෝවන් Subz  LK හිතවතුන් හැමදෙනෙක්ටම. The Equalizer (2014) උපසිරැසියත් සමගම ඔන්න එහි දෙවැනි නිර්මාණය වන The Equalizer 2 (2018) චිත්‍රපටයේ උපසිරැසිය ඔබට දෙන්න තමයි මේ සූදානම. මෙයත් අපේ කවීෂ සහෝදරයගෙම ඉල්ලීමක්. ඔහුට බොහොම ස්තූතියි කියල ඉන්න ඕනෙ මුලින්ම. චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටය නරඹන්න පෙර මුල් චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මොකද කිව්වොත් මේ දෙක අතර සෘජු සම්බන්ධකම් තියනවා. …

ඉතිරිය කියවන්න »

The Equalizer (2014) Sinhala Subtitle

English Movies
Year : 2014
IMDB : 7.2/10
Actors : Denzel Washington, Marton Csokas, Chloë Grace Moretz, David Harbour

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ ඇඩ්මින් කවීෂ සහෝදරයගෙ ඉල්ලීම අනුව පෙර උපසිරැසියෙදි පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ The Equalizer (2014) චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන. ඒ වගේම මේ එක්කම The Equalizer 2 (2018) චිත්‍රපටයෙ උපසිරැසියත් මම පළකරනවා. මේ චිත්‍රපට ද්විත්වය මට බාරදීම පිළිබඳව කවීෂ සහෝදරයට ස්තූතිය පළකරන්නත් මම මේක අවස්ථාව කරගන්නවා. 1985 වසරේ ආරම්භවී 1989 වසර දක්වා විකාශය වූ මෙනමින්ම …

ඉතිරිය කියවන්න »

The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.2/10
Actors : Justin Theroux, Blanka Györfi-Tóth, Vilma Szécsi, Mila Kunis

Story : සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල …

ඉතිරිය කියවන්න »

Mile 22 (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.1/10
Actors : Mark Wahlberg, Lauren Cohan, Iko Uwais, John Malkovich

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් …

ඉතිරිය කියවන්න »

Possum (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.6/10
Actors : Sean Harris, Alun Armstrong, Simon Bubb, Andy Blithe

Story : ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට …

ඉතිරිය කියවන්න »

Alpha (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.0/10
Actors : Kodi Smit-McPhee, Jóhannes Haukur Jóhannesson, Marcin Kowalczyk, Jens Hultén

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි මේ එන්නෙ. චිත්‍රපටය තමයි Alpha (2018). Albert Hughes සහ Daniele Sebastian Wiedenhauptගේ රචනයෙන් Albert Hughesගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ  චිත්‍රපටයෙ පොඩි විශේෂයක් තියනවා. ඒ තමයි දෙබස් ඉතාම සීමිත වීම. උපසිරැසි ලයින්ස් 200කට මදක් වැඩි ගණනක් තමයි තිබුණෙ. ඒ නිසාම ඔන්න බාර අරගෙන දවසක් වගේ ඇතුලත …

ඉතිරිය කියවන්න »