Fauda (2015) [S03 : E10] Sinhala Subtitle
Fauda [S03 E10] මුදවාගැනීම
හැමෝටම සුබ දවසක්. කලකිරීමෙන් ලියන ලිපියක් නිසා නොකියවා හිටියත් කමක්නෑ. ගොඩක් කණගාටුයි කොටසක් අරගෙන එන්න පරක්කු උනාට මොකද මට මේ වැඩේ විතරක් නෙමෙයි තියෙන්නෙ මම මේක කරන්නෙ කවුරුම හරි අරගෙන බලයි කියලයි. උපසිරැසි හැදුවා කියලා මට ලැබෙන ලබ්බක් නෑ. මෙහෙම කියන්න උනාට කණගාටුයි බලන එකෙක් අරගෙන බලපං බැනලා කමෙන්ට් කරන එකෙන් වෙන්නෙ උපසිරැසි හදන එක එපා වෙන එක විතරයි. එකෙක්වත් නොබැලුවත් මට කමක්නෑ. මම කරන්නෙ මට ඕනෙ දේ. පුලුවන්නං ඉවසගෙන බලපං නැත්තං නිකං හිටපං එච්චරයි. #M5WEync00mM-qU0gmmoN-MY-VXrgw9ZdUqN6U9VJnd4
සහෝ එක එක බුරුවෝ කියන එවා ගනන් ගන්න එපා.සබ් එක පරක්කු වෙද්දි කෑගහන්න විතරයි උන් දන්නේ.ඔයාට ඉතින් කළකිරෙන එක සාධාරණයි.කොහොම වුණත් සබ් කරන එක නවත්‍තන්න එපා සහෝ.අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා❤
අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි…
සමහර හරක් කියන දේවල් ගණන් ගන්න එපා
අනිවාරෙන් කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් එක දෙමු… පරක්කු උනාට අවුලක් නැ…
එක එකාගේ කතා ගණන් ගන්න එපා…
අනිවාරෙන් කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තූතියි මචෝ….සබ් එක දෙනකකන් බලන් හිටියේ..හැමදාම සයිට් එකට ඇවිල්ලා ඔලුව දාලා යනවා..හැබැයි සබ් එක පරක්කු වුනා කියලා බනින්නෙ නෑ මචෝ..මොකද සබ් දෙන එක විතරක් නෙවෙයිනේ බන්..උබලටත් වැඩ තියෙනවා..පුලුවන් විදියට සබ් දාපන් මචෝ..මෙහෙම හරි සබ් එක දෙන එකට ස්තූතියි..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx sahoooo
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thank machoooo
කමෙන්ටුවට ස්තූතියි සහෝ
sub ekata thanx. banina ekkena dennata wadiya kathawa denakn iwasan inna aya wenuwen kathawata sub puluwan vidiyta denna. kochchara parkku unath maga nathra karnne nathuwa sub eka dena eka ta thanx. digatama sub denna. sub dana kota kalakirena awastha enawa kochchara ehema awath shakthimathwa muhuna denna .wena kawruth neme ne subz.lk eke kollo nisa. fighting shodaraya!! owata salenna epa. good luck !
කමෙන්ටුවට ස්තූතියි සහෝදරී
kauda bro harak kiyana awa ganan ganne
අනිවා කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…
කීපසැරයක්ම මමත් ඇවිත් බැලුව සහො සබ් එක දාලද කියල . 10 episode එක වැටිල දැක්කෙ අද දහවල් වෙලාවෙ වැඩපොලෙ ඉද්දී. උඩ ලියල තියෙන ටික දැක්කම හිතාගත්ත කමෙන්ට් එක හොයල
ඔකට හොදවයින් දෙකක් කියනව කියල ඇවිත් , අපිනෙ දන්නෙ සබ් ටික සහෝ කොහොමද ගෙනාවෙ කියල . ඔවගෙ හැතිකරේ ඔකුන් කොහෙත් ඉන්නව ,, ගනම් ගන්න එපා සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ ❤❤❤❤❤❤❤❤❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ…
සබ් වලට ස්තුතියි , පුලුවන් විදිහට සබ් දෙන්න අපි බලාගෙන ඉන්නව. Thanks
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ganan ganna apa bro….meka lankawana.good luck hemita wada karanna
අනිවා කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිරියස් එක බලන්න අරම් තියෙන්නේ ……..ඉතුරු දෙකටත් දෙන්නෝ…. පට්ට සුපිරි ………..😍😍😍