The Haunting of Hill House (2018) [S01 : E01] Sinhala Subtitle
Mckenna Grace, Carla Gugino, Michiel Huisman, Timothy Hutton
The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.01 ස්ටීව් හොල්මනක් දකී!
ඔක්කොටම සුභ දවසක්,කොහොමද ඉතින්,උපසිරැසි බාගෙන ෆිල්ම්.ටීවි සිරීස් බලපු මට මේකනම් හිතාගන්න බැරි විදිහෙ අත්දැකීමක්. කවදාවත් මේ වගෙ දෙයක් මම කරයි කියල හිතුවෙවත් නෑ.ඔක්කොටම ස්තුතීයි! විශේෂයෙන් සබ්.lk ඇඩ්මින් වරුන්ට.
මේ කථාව 2018 ඔක්තෝබර් මාසේ ආපු එකක්. IMDb 9.1ක රේටින් තියෙන්ව. මේක එක පවුලක් වටා ඔවුන් හා ඔවුන්ගේ ගෙදර අතීතය හා වර්ථමානය ගෙතෙන අත්භුත කතාවක් .මේක කරන්නෙ netflixලා. මේක අධ්‍යක්ෂවරයා mike flanagan.
මෙහි නිර්මාතෘවරුනුත් ඔහු හා shirly jackson තමයි.මේක දැනට තියෙන්නෙ IMDb #26.මාත් මේක බලන ගමන් තමයි සබ් කරන්නෙ. ඉතින් ඉක්මනට දෙන්න බලන්න්ම්.පොරොන්දු වෙන්න පුළුවන් ඉවර වෙනකම්ම දෙනව කියල.
කථාව ගැන කියනවන්ම් මේකෙ කොටස් 10ක් තියෙනව. පලවෙනි එපිය IMDb 8.4 නම් කරල තියෙන්නෙ “ස්ටීවන් හොල්මනක් දකී”කියල. මේකෙදි වෙන්නෙ හොල්මන් ගෙදරක ඉදලත් හොල්මන් දැකල නැති ස්ටීව් පලවෙනි පාරට හොල්මනක් දකින එක.ස්ටීව් කියන්නෙ පවුලෙ වැඩිමල් පිරිමි ළමය. කථාවනම් පට්ට ඔයාල ඉස්සෙල්ලම බලල ඉන්නකො. ඊලග එපියෙන් මම වැඩි විස්තර කියන්නම්.
සබ් එකක් කරනව කියන්නෙ ලොකු කැප කිරීමක් කරල කරන්න ඕනි දෙයක් කියල මන් කරනකොටයි මට දැනුනෙ.මේක මගෙ පලවෙනි ස්බ් එක අඩු පාඩු තියෙයින්ම් පෙන්වල දෙන්න. ඩවුන්ලෝඩ් කරන ගමන් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.ඊලග එපියෙන් හමුවෙමු.
SubzLK වෙනුවෙන් කරපු පලමු උපසිරැසියට බොහෝම ස්තූතියි! දිග ගමනයක් යන්න සුබ පතනවා!
ස්තුතියි සහො..
නියමයි මචං. පලවෙනි සබ් එකට සුභ පතනවා….. දිගටම දෙමු.🤗
අනිව.ස්තුතියි සහො.
Thanks ……………good luck …………….hit the frool tv series ekatath sinhala sub denna puluvannam godak hodai……………………………………………..
Thanks bro. Meeka iwara karala oya kiyapu de ganath balannm.
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ….Subz.lk ඒකත් එක්ක දිග ගමනක් යන ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…
ස්තුතියි සහො
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
ස්තුතියි සහො..
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ… උපසිරැසියට බොහෝම ස්තුතියි,ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි සහො..
පළමු උපසිරෑසියට සුභ පැතුම් —- ඔබට ජය
ස්තුතියි සහො..
පලවෙනි සබ් එකට සුභ පතනවා… 🙂
ස්තුතියි සහො..
Thanks bro පලවෙනි උපසිරසියට සුබ පැතුම්
ස්තුතියි සහො..
hoda sub ekak…..series ekath niyamai….digatama sub denna…good luck…👌👌👍👍
ස්තුතියි සහො.. 👍👍
suba pathum sahodaraya…..Jayama wewa…..
ස්තුතියි සහො..