Katha Nayagan (2017) Sinhala Subtitle
සැහෙන කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරගෙන අවා. ඉතින් මේ පාර කරේ දමිල චිත්‍රපටයකට උපසිරැසියක්.දමිල චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ, වැඩේටනම් අතගහලා ටික කාලයක් වෙනවා. උපසිරසිය පරක්කු වෙන්න හේතුව කාලය නැති එක තමයි.කොහොම හරි අද අරගෙන ආවේ 2017 තිරගත වුන Katha Nayagan චිත්‍රපටට උපසිරැසිය…
කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්,
කතාවේ ප්‍රධාන චරිතය තම්බ්දොරෛයි, මිනිහා ටිකක් බය පොරක්..වලි වලින් ඈත් වෙලා ඉන්න ඩයල් එකක්..එත් මිනිහා කෙල්ලෙක්ට ලව් කරනවා..කොහොමහරි කෙල්ලගේ තාත්තා මූට ඇනයක් වෙනවා, ඒ මොකද මූ හෙන බය ඩයල් එක නිසා..ඔය අතර තව සිද්ධි කිහිපයකුත් වෙනවා, කොහොමහරි කතාවේ අන්තිමට වෙන්නේ මොනාද කියලා බලන්න කියලා ආරාධනා කරනවා.ලිපිය බොහෝම කෙටි විම ගැන සමාව ඉල්ලනවා…එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Spoiler Warning : Katha Nayagan is a 2017 Indian Tamil romantic action comedy film written and directed by Tha. Muruganantham. Produced by Vishnu, the film also features him in the lead role alongside Catherine Tresa…
Sub eka onna mamth bagatta thawa thawa issarahatath sinhala sub denna
Tnx bro
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
සබට තුති මනෝජ් සහෝ…??
Paharaaaaaaaaaaaa
Ela bro tnx
elams rkkfvbh
Ane apita dowenlord karanna upasirasa dana film eke link ekat dannako metaninma ganna.
උපසිරසියට තුති සහෝ ඔබට ජය???
thanks bro
Karikalan kiyana film ekata upasirasi denna puluwanda