Kill It (2019) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung
ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරන් ආව.පොඩ්ඩක් විතර පරක්කු උනා.ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් අද වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ.කට්ටියට දැන් තේරෙනවනෙ කතාව කොහොම එකක්ද කියල,අද කොටසෙත් විශේෂ සිදූවීම් ගොඩක් තියෙනව.හරි එහෙනම් අදට ගිහින් එන්නම්. ඊළග කොටසෙන් හමුවෙමු…
ඔබට ජය!!!
elama kollo
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏😍😍😍😍😍
බොහොම ස්තූතියි
thanks for sub
බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ .
Memories of alhambra eke sub denne nadda
SUb eka dila tina video ekta set wenne
එහෙම වෙන්න විදිහක් නෑ සහෝ.පොඩ්ඩක් බලන්න…
බොහොම ස්තූතියි හැමෝටම..!
Sub akata thanks…
බොහෝම ස්තූතියි
ITHURU BAGETA SUB DENNE NADDA ?????????????????????????
thanks for the sub