Kill It (2019) [S01 : E03] Sinhala Subtitle
Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung
ඔන්න එහෙනෙම් Kill It කතාමාලාවෙ තුන්වෙනි කොටසත් අරන් ආව.හැමෝටම මතක ඇතිනෙ දෙවෙනි කොටසෙ මොනවද උනේ කියල.මං පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්නම්,ඔන්න කොහමහරි දෝ හියොන් අර කෑම කඩේට ලගම තැනකින් කාමරයක් කුලියට ගන්නව,දෝ හියොන් ඉන්න තැන වෙනස් කරේ යූ ඩේ’ගෙ මීනී මැරුම ගැන වැඩිදුර හොයන්න හිතාගෙන මොකද ඒ මිනීමැරුම වෙන මිනිහෙක්ව් හිරේ දාල යට ගැහුව හින්ද.ඔයාල දන්නවනෙ කවුද ඒක කලේ කියල,කොහොමහරි ඇය මේ කුලියට ගත්ත තැනම තමයි කිම් සෝත් ඉන්නෙ.කිම් සෝ මේ දැන් මේ මිනීමැරුම් කරන්නෙ හේතුවක් ඇතුව.මොකද කිම් සෝගෙ පවුලෙ අයගෙ විස්තර දැනගන්න ඔහුට ලොකු උනන්දුවක් තියෙන හින්ද.මේ මිනීමැරුම් කරන්න භාර දුන්න කෙනා ගැනත් අද කතාව බැලුවොත් පොඩි ඉගියක් ලැබෙයි,ඒ වගේම දෝ හියොන්ගෙ තාත්ත ගැනත් ඔහු මේ අපරාධ වැලට සම්බන්ද වෙන හැටි ගැනත් අද කතාව බැලුවහම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.හරි එහෙනම් උපසිරැසිය ඩ්වුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අනිවාරෙන්ම.මේ කතාවට ප්‍රතිචාර අඩුයි වගේ කියලත් පේනව ඒ කොහොම වුනත් ඉක්මනට මේ කතාවට උපසිරැසි ලබා දෙන පොරොන්දුවෙන් අදට ගිහින් එන්නම්.ඊළග කොටසෙන් හමුවෙමු…!
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
kollo elama
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
thanks for sub
Thanks for sub bro
thanks lokka
ස්තූතියි සහෝ
Sub akata thanks…
thanks for the sub
thanks for the sub
sub ekata thnks saho
ගොඩක් ස්තුතියි