Kill It (2019) [S01 : E04] Sinhala Subtitle
ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරන් ආව.අදනම් මන් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ කාර්‍යබහුල නිසා.කට්ටියට මතක ඇතිනෙ කතාව,හරි එහෙනම් අද කතාවත් බලන්න කියල ආරධනා කරනව.ගිහින් එන්නම් හැමෝටම සුහ දවසක්…!
ඔබට ජය…!
Cant download the episode. it directs only to youtube trailer….
Link updated..👍
Thank you very much.
sub display wanna sinhalan nawai.ai bro a…
Ehema wenn widihak na sahoo.oya prashne awe Pc ekennm unicode aulak aththe…
සබ් එකේ මුල ටික යනවා සිංහලෙන්…විනාඩි 31 යි තත්පර 35 ඉඳලා යන්නේ සිම්බල් වගයක්..
Mata me link eken download karanna baa ne plz help me
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
#Kavinda ප්‍රතිචාරයට ස්තූතියි සහෝ.
Thankyou very much !
#Dishan 👍👍🙂
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏 දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏🙏🙏🙏
බොහොම ස්තූතියි අක්කේ…🙂👍👍
unicode change karanna kohomada machan…..
anith kotas ikmanata danna
sub eka weda ne
එහෙම වෙන්න විදිහක් නෑනෙ.මොකද්ද එන අවුල?කමක් නෑ මට මේල් එකක් දාන්න මන් එවන්නම් සබ් එක.
Anith kotas denne Kawadda bn. Thanx sub ekata👍👍❤️
Aneee anith kotas danna kooo
Sub akata thanks…
Bro meke anith kotas tika denne naddaaa???😥😥😥
thanks for the sub