Legacies (2018) [S01 : E04] Sinhala Subtitle

December 07, 2018 Expert Subtitler

ඔන්න එහෙනම් අරගෙන ආවා Legacies පලවෙනි කතා සමයේ හතරවෙනි කොටස. අපි කලින් කොටසේ දේවල් මතක් කරගෙන ඉමු. හෝප් අදුරු මායාව පාවිච්චි කරපු නිසයි, ජෙසී හා ලිසී ෆුට් බෝල් ක්‍රීඩාවේදී එපා කියපු දේවල් වගයක් කරපු නිසා මෙයාලට රික් දඩුවම් කරනවා. ඒ තමයි ශ්‍රමදානයක් වගේ එකක්. ඒත් එතැනදී කෝනර් කරපු ගොන් වැඩකට තරහා ගිහිං ලිසී කලින්ම යනවා යන්න. ඊට පස්සේ ප්‍රාථමික අංශයේ ළමයින්ට උදව් කරන්න කියනවා රික් ලිසීට. එතන හිටපු පොඩි ළමයෙක් එක්ක ලිසී කතා කර කර ඉද්දී එතන තිබ්බා ගාර්ගොයිල් නමින් හදුන්වන පිළිමයක් මෙයාලට පහර දෙන්න ගන්නවා. ලිසී පොඩි ලමයව ආරක්‍ෂිත රික් ලගට යැව්වත් ලිසීට ගාර්ගොයිල් කියන අමනුෂ්‍යයා ලිසීට පහර දෙනවා. ඒ විෂ නිසා ලිසීට හෙල්ලෙන්නවත් බෑ. ඊට පස්සේ රික් ළමයින්ව ආරක්ෂිතව තියලා අර පිහියත් අරගෙන අමනුෂ්‍යයාව හොයාගෙන යනවා. එතකොට අර ගාර්ගොයිල් කියන අමනුෂ්‍යයා රිකට පහර දීලා ස්කොලෙන් යන්න හැදුවත් ඌට යන්න වෙන්නේ නෑ. මොකද ලිසී කාටවත් එලියට යන්න බැරි වෙන්න බන්දනයක් කරලා. මේ ගැන හෝප් හා ජොසී දන්නේ නෑ. රික් මෙයාලට ඒක දැනගන්න දෙන්නේ නෑ. ඒත් ජෝසීට ,මේක ටික ටික දැනෙනවා. ඊට පස්සේ හෝප් හා ජෝසී හොරෙන්ම ස්කොලේ ඇතුලට එනවා. එතකොට මේ දෙන්නට රික්ව හම්බෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම යනවා ගාර්ගොයිලවා විනාශ කරන්න. ඒ අවස්ථාවේ ගාර්ගොයිල් හෝප්ට පහර දෙන්න හදද්දි රික් මැද්දට පැනලා හෝප්ව බේරගන්නවා. මොකද රික් දැනගෙන හිටියා ඌ රික්ව මරන්නේ නැති බව. හැබැයි මේ වැඩේට නම් ජොසීට හොදටම තරහා ගියා. කොහොම හරි ජොසී හා හෝප් එකතු වෙලා ගාර්ගොයිල්ව විනාශ කරා. ඒ වගේම ඔයාලට දකින්න ලැබුනා ලැන්ඩන්ව වගේම රෆායෙල්ව. මේ දෙන්න එකතු වෙලා රෆායෙල්ගේ වෙයාවුල්ෆ් හැකියාවන් යොදාගෙන සල්ලි හොයනවා. ඒ අතර තුර කව්දෝ මිනිහෙක් මෙයාලා දෙන්නව මරන්න ආවා. ඔයාලා හොදටම දන්නා කෙනෙක් තමා මෙයාලව බේරගත්තේ. ඒ තමා ජෙරමි. කොහොමහරි මේ දෙන්නව ජෙරමි ගිහිං ස්කෝලෙට බාර දෙනවා. ජෙරමි කියුව විදිහට නම් එයා සමහර වෙලාවට රික්ට වැඩ කරනවා උදව්වක් විදිහට. අවසාන වශයෙන් ඔයාලට දකින්න පුළුවන් සාෂා වගේම ඩෙනා කාර් එකේ ඉද්දි කව්දෝ කෙනෙක් මෙයාලට පහර දෙනවා. ඕක තමා කලින් කොටසේ සාරාංශය.

අද කොටස ගැන නම් මුකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මේක කොටලා කොටලම මට මහන්සි වගේම ඔලුවත් රිදෙනවා. Hope Is Not the Goal ලෙස නම් වූ අද කොටස ලබා ගන්න සමත් වූ IMDB අගය 8.3ක් තරම් වෙනවා. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ November 15, 2018 දින. එහෙනම් මම ගිහිං එන්නම්. ඊලග කොටසින් නැවතත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 6 RESULTS
1/10
Legacies S01E04 iNTERNAL 720p WEB h264-BAMBOOZLE EZTV
S1•E4 755.3M
MAGNET
Legacies S01E04 720p HDTV x265-MiNX EZTV
S1•E4 198.5M
MAGNET
Legacies S01E04 XviD-AFG EZTV
S1•E4 348.2M
MAGNET
Legacies S01E04 HDTV x264-KILLERS EZTV
S1•E4 275.5M
MAGNET
Legacies S01E04 720p HDTV x264-KILLERS EZTV
S1•E4 916.9M
MAGNET
Legacies S01E04 HDTV x264-KILLERS EZTV
S1•E4 275.5M
MAGNET
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (10)
  • Malith Viduranga Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය

  • Tharuka Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks For Sub….

  • Uvindu Dilshan Unregistered
    Android 5.1 Chrome 70

    Sub ekata thankx bro

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 70

    sub ekata thanks saho

  • Waruna Unregistered
    Android 8 Facebook App 196

    Ilaga epi tikatath sub eka diyo ela jaya wewa😊

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 71

    නියමයි….සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    sub ekt thanks

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  • Supun Chaaminda User
    Android 10 Chrome 80

    ආදරෙයි ආ එල

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search