Trending

Legacies (2018) [S01 : E02] Sinhala Subtitle

මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස පරක්කු උනාට. ඇත්තටම පරක්කු වෙන්න හේතුව මම ගෙදර හිටියේ නැහැ. ගමේ ගිහිං හිටියේ. ටික දවසකට කළින් තමා ආවේ. ඇවිල්ලත් ගොඩක් වැඩ නිසා කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. එහෙනම් අපි හැරෙමු කලින් කොටස පැත්තට.

ඔයාලට මතක ඇතිනේ දී ඔරිජිනල්ස් කතාවේ අන්තිම කොටසේදී වගේ ලැන්ඩන්ව. රික් සහා හෝප් යනවා රෆායෙල් කියලා වෙයාවුල්ෆ් ළමයෙක්ව හොයාගෙන. එතකොට තමා හෝප්ට ආපහු සැරයක් ලැන්ඩන්ව හම්බෙන්නේ. ඉතින් මෙයාලා රෆායෙල් එක්කම ලැන්ඩන්වත් සැල්වටෝර් පාසලට එක්කගෙන යනවා. ඒත් ලැන්ඩන් මේ ස්කෝලෙට අයිති කෙනෙක් නෙමේ. ඒ නිසා රික් එයාගේ ශිෂ්‍යයෙක් ලවා ලැන්ඩන්ට බල කරනවා එයාට මේ දේවල් අමතක කරන්න කියලා. ඒත් ඒක හරියන්නේ නෑ. මොකද ලැන්ඩන් වර්වෙන් බීලා හිටියේ. ඒ නිසා ලැන්ඩන්ව උමං කුටියක හිර කරනවා. ඒත් රෆායෙල් ලැන්ඩන්ව එතනින් එලියට ගන්නවා. ලැන්ඩන් ශේප් එකේ එතනින් පැනලා යන්න හදද්දි තව ටිකෙන් හෝප්ගෙන් මැරුම් කනවා. ඉතින් හෝප් මෙයාව පුස්තකාලයට එක්කගෙන යනවා. දෙන්නා කතා කර ඉන්නවා. එතන තිබ්බ පිහියක් ගැන ලැන්ඩන් ටිකක් වැඩිපුර අවදානය යොමු කරනවා. ආපහු හෝප් ඉතින් මෙයාව උමං කුටියට දානවා. පහුවදා ලැන්ඩන්ගේ මතකයන් අමතක කරවලා එයාව ආපහු යවනවා. එතකොට තමා හැමෝම දැනගන්නේ ලැන්ඩන් අර පිහිය හොරකම් කරලා කියලා. ඒත් හෝප් ඒක පිළිගන්න සුදානම් නැහැ. ඒත් හෝප් අන්තිමට පිළිගත්තා. ඉතිං ලැන්ඩන්ව හොයන්න හෝප් අදුරු මායාව කරනවා රික්ගේ දුවෙක්ගෙන් උදව් අරගෙන. ලැන්ඩන් බස් එකක අර පිහියත් අරගෙන යනවා දකිනවා. ඒ පිහියෙන් අර බස් එක ගිනි ගන්නවා. එහෙම තමා දකින්නේ. රික් සහා හෝප් එතනට ගිහිං බැලුවම හැමෝම පිච්චිලා හිටියා. ඔහොම තමා කළින් කොටසේ සාරාංශය.

අද කොටස විකාශය වෙලා තියෙන්නේ November 1, 2018 දින, Some People Just Want to Watch the World Burn නමින්. ලබාගෙන තියෙන IMDB අගය 8.0ක් වෙනවා. මං අද කොටස ගැන විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඔයාලම බලන්න. එහෙනම් මීලග කොටසෙන් මුණගැහෙමු. එතෙක් ඔබට ජය!

සැ.ක.යු :- අද කොටසේ ෆුට් බෝල් ක්‍රීඩාවක් තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩාවටම ආවේනික උන විශේෂ වචන මම පරිවර්ථනය කරේ නැහැ. ඒවා ආවේනික වචන නිසා මම ඒවා ඒ විදිහටම තිබ්බා. හැබැයි ඒක ඔයාලගේ රසවින්දනයට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ

Kavisha Methruwan
Kavisha Methruwan Translator
3 Movies
38 TV Series
41 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Legacies S01E02 Some People Just Want To Watch The World Burn 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E2 1.06G
GET
Legacies S01E02 HDTV x264-CRAVERS EZTV
E2 358M
GET
Legacies S01E02 720p HDTV x265-MiNX EZTV
E2 246M
GET
Legacies S01E02 HDTV x264-PHOENiX EZTV
E2 338M
GET
Legacies S01E02 XviD-AFG EZTV
E2 420M
GET
Legacies S01E02 720p HDTV x264-SVA EZTV
E2 1.12G
GET
Legacies (2018) Sub Collection
Discussion (15)
  • Diwya Wasana User
    Android 9 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  • Supun Chaaminda User
    Android 10 Chrome 80

    ආදරෙයි ආ එල

  • DILSHANMASS Unregistered
    Windows 10 Opera 75

    supiri..jaya wewaaa… digatama sub denna.ada thamai man download karan ne.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search