…..සමහර විට මම අන්තිම ඉඳන් පටන් ගත්තා නම් හොඳයි…..
හොඳයි කට්ටිය ප්‍රමාදයට සමාවෙන්න.ඉතින් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.මේ කොටස නම් කරලා තියෙන්නේ Maybe I Should Start from the End කියලා.ඒ වගේම මේ කොටසේ imdb අගය 8.6 වගේ අරන් තියනවා.
ඉතින් ගිය සතියේ කොටසින් මතක ඇතිනේ අර නෙක්රෝමැන්සර් කාරයා එක්ක වුණු සිද්දිය.ඌ නම් ඉතින් පට්ට ආතල් එකේ හිටපු කෙනෙක් තමයි.මම නම් කියන්නේ නියමටම ඒ රංගනයට දායක වුණු නළුවා චරිතයට ඉතාමත් හොඳ සාදාරණයක් කරා කියලා.කොහොම හරි හෝප් එයාගෙන් මේ තැන මැලිවෝරා එක ගැන අහ ගන්නවා.ඒ වගේම මැලිවෝරාහි පැවැත්ම රඳා පවතින් යතුරු තුනක් තියන බවත් එයින් අර පිහිය එකක් බවත් ඒ පිහිය විනාශ වුණු බවත් අපිට ගිය කොටසින් බලා ගන්න පුළුවන් වුනා.
ඉතින් මේ කොටසින් වෙන්නේ අපේ ලැන්ඩන්ට කරදරයක් කියලා හෝප්ට අර සංඥාව එනවනේ.ඉතින් ඒක නිසා එයා ඔහුව හොයාන්න යන හැටි සහ ලැන්ඩන්ට තම මව හමු වීම ගැන කොටස් කිහිපයක් තමයි.ඉතින් අපිට අද හරියටම වගේ මේ මැලිවෝරා කියන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙනවා වගේම ප්‍රශ්නයකුත් අපිට ඉතුරු කරලම යනවා.
ඇයි ඔයාට විතරක් මතක?
හොඳයි එහෙනම් කට්ටිය මම යනවා.ඊළඟ කොටසින් හමු වෙමු.
thank you for sub
Niyamai.supiriyayama ogollo sun denawa aiye.puluwannam ikmamata 9th denna
THANX ……
සබට තෑන්ක්ස් බ්‍රෝ ජය
ela machn supiri site ekak ubta pin <3
Digatama sub eka gemawa neda
ow dasun
නියමයි…සබ් එකට තැන්ක්ස්….
thanx saho
sub ekt thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….