Legacies (2018) [S01 : E09] Sinhala Subtitle

February 13, 2019 Expert Subtitler

හෝප් මොකක්ද කරන්නේ ඔයාගේ හීන වල?

ඔන්න ඉතින් සතියකට පස්සේ  legacies වල ඊළඟ කොටස අරං ආවා.හැමදාම කියනවා වගේ ප්‍රමාදයට සමාවෙන්න.මේක ඉතින් හැමදාම කිව්වට ඉතින් සත්‍ය කතාව ඉතින් අපිට free time එකේ තමයි කරන්නේ.ඉතින් ඒකයි මේ පරක්කු වෙන්නේ.හරි එහෙනම් අද කොටසේ නම තමයි What Was Hope Doing in Your Dreams?. ඉතින් මේ කොටසේ imdb අගය 8.5 බවට පත් වෙලා තියනවා.

ඉතින් ඔයාලට ගිය කොටසින් මතක ඇති ලැන්ඩන්ට එයාගේ අම්මව හමු වෙන ටික.ඉතින් අපි දැන ගත්තා මැලිවෝරා කියන්නේ අඳුරු තැනක් කියලා වගේම ඒකට යන දොරටුව තමයි ට්‍රයාඩ් නමැති සංවිධානය ආරක්ෂා කරන ගොඩනැගිල්ලේ තියෙන්නේ කියලා.ඒ වගේම කෙනෙක් ඒක ඇතුලට ගියොත් එයාව දන්න කියන හැම කෙනෙක්ගේම මතකයෙන් ඒක ඉවත් වෙලා යනවා.ඉතින් ඔන්න ඔතනදි හෝප්ට නම් අමතක වෙන්නේ නැහැ.ඉතින් එලාරික් අහන්නේ ඇයි ඔයාට විතරක් මතක? කියන ප්‍රශ්නෙට තාම උත්තරයක් නම් හමු වෙන්නේ නැහැ.ඒ වගේම සෙයිලා ඒක ඇතුලට ගිහිල්ල ආපහු ආවේ කොහොමද කියලා කියන එකටත් තවම උත්තරයක් නැහැ.කොහොම හරි අන්තිමට එයාලා ලැන්ඩන්ව පාසලට රැගෙන එනවා ඔයාලා දකින්න ඇති.

ඉතින් අද කොටසේදී ඔයාලට දකින්න ලැබෙනවා එයාලා හොයා ගත්තු පූනාව ගිය කොටසින් හෝප් අරං ඇවිල්ලා කියලා පෙන්නනවනේ.ඉතින් අද ඒක ගන්න රාක්ෂයෙක් එනවා.එයා ඇමතු කෙනෙක්.ඔයාලම බලා ගන්නකො.ඉතින් උඩ තියන ප්‍රධාන මාතෘකා ප්‍රශ්නය ලැන්ඩන් අහනවා රෆායල්ගෙන්.ඉතින් ඒ ඇයි කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකො.ඒ වගේම පොඩි comment එකකුත් දාගෙන යන්න හොඳේ.එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු.ඔයාලට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Legacies S01E09 What Was Hope Doing In Your Dreams 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E9 1.15G
GET
Legacies S01E09 iNTERNAL 480p x264-mSD EZTV
E9 123M
GET
Legacies S01E09 iNTERNAL 720p WEB h264-BAMBOOZLE EZTV
E9 737M
GET
Legacies S01E09 720p HDTV x265-MiNX EZTV
E9 143M
GET
Legacies S01E09 HDTV x264-PHOENiX EZTV
E9 215M
GET
Legacies S01E09 480p x264-mSD EZTV
E9 113M
GET
Legacies S01E09 720p HDTV x264-SVA EZTV
E9 737M
GET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (5)
  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  • ravindu chandika User
    Android 5.1 UC Browser 12.9

    thanks sub ekata jaya wewa….!!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    niyamai sub ekt thanks

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    thanks for the sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search