Home TV Shows Japanese TV Shows One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle

ඔන්න කට්ටිය මේ පාර මම පට්ටම පට්ට කතාමාලාවකට සබ් දෙන්න බැලුවෙ මේක Animation,Action,Comedy  ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ඊලග උපසිරැසිය එන්න ටික කාලයක් යයි මම දෙවෙනි පාර Exam කරන නිසා මුකුත් කරන්න වෙන්නෑ අනිවාර්යයෙන් 19 වෙනිදායින් පස්සෙ මේ කතාමාලාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා….

කතාව ගැන කිව්වොත්,

Saitama (සයිටමා) කියන කෙනා ගැනයි යන්නෙ.නිකම්ම විනෝදෙට වීරයෙක් උන කෙනෙක් මිනිහා.ඒ වගේම විශේෂත්වය තමා මිනිහට ඕනිම එකෙක්ව පරද්දන්න පුලුවන් මෑන් ගහන එක පාරකින් ? ඔන්න ඔක්ක තමා තේමාවටත් අරන් තියෙන්නේ.එහෙනම් මම යනවා…නැවත උපසිරැසිය කින් හමුවෙමු!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 9.0

Genre : Animation, Action, Comedy

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

Writer : N/A

Director : N/A

Plot :

The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.
 



සිංහල උපසිරැස Download කරගන්න 1489 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි

One Punch Man: Wanpanman Sinhala Sub Collection


මේවත් බලන්න

One Punch Man: Wanpanman 2015 [S01 : E12] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. Eloooooooooo

  2. Madusha

    නියමයි.බොහොම ස්තූතියි.
    වෙනසකටත් එක්ක ජපන් anime series සබ් කරපු එක නියම වැඩක්
    මේ සුපිරි ඇනිමි එක සිංහල උපසිරැසි එක්ක දෙන්න තීරණය කල සහෝ ඇතුළු
    ඇඩ්මින් පිරිසට ගොඩක් පින්.ඉතිරි episodes ටිකත් ඉක්මනින් දෙයි කියා සිතනවා
    ජය වේවා!

  3. Pasindu Amarasinghe

    ස්තූතියි සැමට.

  4. sam fisher

    American gods,one punch man ම්‍ෙවා හරිම ආසාව‍ෙන් බලන්න හිටපු shows.ඉතං ම්‍ෙවට සබ් තියනව දැක්කම නත්තල් වග්‍ෙ තමා.තැන්q bro.න‍ොමිල්‍ෙ කරන ම්‍ෙද‍ෙ ඇත්තටම පට්ට

  5. Sulakshana

    Brother meeka exam ekan passe iwarayakma karamu exam ekata jayen jaya!!! Sub ekatath bohoma isthuthi!! Dei kiyala hithuwewath nathi series ekak,, ?

  6. Elama…?
    Ithuru epi tikath demu..
    ?????

  7. SULAKSHANA MIHIRANGA

    Thank bro….

  8. ස්තූතියි සැමට

  9. Bhagyasingh

    he he jaathi kathawak…ela aaa..

  10. Bhagyasingh

    supiri anime ekak..thanks machn sub dunnata…thawath supiri ainime ekakata sub denakam baln innawa….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *