One Punch Man: Wanpanman 2015 [S01 : E07] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් 7 වෙනි කතාවත් ගෙනාවා
කතාව ගැන කියනවනම්,
ඔන්න අද කතාවෙ වෙන්නෙ පටන් ගද්දිම ලොකු කරදරයක් උල්කාව ක් එනව අපෙ සයිටමා ගෙ නගරෙට පස්සෙ ඉතින් S කාන්ඩෙ අයව විතරක් කැදවනවා එන්නෙ අදාල නගරෙ දෙන්නෙක් විතරයි එක්කෙන්ක්වනම් දන්නවනෙ අපෙ ගෙනොස් අනිත් කෙනා පරන කෙනෙක්…
තව එකෙක්න් එනවා ආයුධ පරීක්ශා කරන්න…
ඔය වගේ ඒවාතමා වෙන්නෙ උල්කාවට මොකො උනේ දැනගන්න කතාව බලන්නකො.
තවත් උපසිරැසියකින් හමුවෙමු!!
Elama sahoo…
??????
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thank you bro
Direct Link
https://goo.gl/Ek2ygh
mewage 2ka 3na katame 1kapara sub danna bro
මම සබ් එක කරල ඉවරයි සහෝ ඒත් දාන්න පරක්කු ඇඩ්මිලත් බිසී ඒකයි
thank you for sub