One Punch Man: Wanpanman 2015 [S01 : E11] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
අද කතාව ගැන කියනවනම්,
හම්මෙ ඒක කියන ගානටම තියේ හොදේ එපිය මටනම් සුපිරිම මේ 10/11/12 එපි 3 මොකද සයිටමාට හරියන එකෙක් ආවෙම නෑනේ මූනම් පට්ට වගේ
මිනිහා ගැන කියනවනම් ඌ විශ්වයේ ආධිපත්‍යය පතුරුවන එකෙක් ඒ කිව්වෙ ලෝක අල්ලගන්නවා විනාශ කරනවා
ඉතින් දැන් හිතනවා ඇති මූ මෙහෙට ආවෙත් ලෝකෙ අල්ලගන්න කියල නෑ ඇවිත් තියෙන හේතුව මට කියන්න බෑ කිව්වොත් කතාවෙ රසේ යනවා බලලම ඉන්න සුපිරී ඊලග එපියෙ මම හිතන්නෙ ඩබලගෙ සුපිරි සටනක් තියෙයි වගේ බලමුකෝ
…….නැවත උපසිරැසියකින් හමුවෙමු ….
සුපිරි.සහෝට ස්තූති වෙන්න පට්ටම ආසාවෙන් මේ anime එක බලන්නෙ
බොහොම ස්තූතියි.ජය වේවා!
Thanks….. 🙂
තව එක එපියයින්‍ෙ.ස්තුති මල්ලි සබ් එකට
සබ් ඔක්කොම කරලා සතියකට වැඩී සහෝ
publish කරන එක පරක්කුයි
තව Special Ep7ක් තියේ ඒවත් බලන්න මම
ඔක්කොටම සබ් දුන්නා…..
Elama sahoo..??
ස්තූතියි සැමට
thank you for sub