One Punch Man: Wanpanman 2015 [S01 : E06] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ.බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි.ඒකේ කතා 12ක් අඩංගු වෙනවා.ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා.මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 6 වෙනි කතාවත් ගෙනාවා…
කතාව ගැන කියනවනම්,
අද කතාවෙ තියෙන්නෙ මෙයාල වීරයන්ගේ ලියාපදිංචියෙන් සතියකට පස්සෙ දෙන්නගෙන් කාටවත් වැඩක් සෙට් වෙලා නෑ.තව සයිටමා බයේ ඉන්නෙ ගෙනොස්ට මොනව උගන්නන්නද කියල ඇයි මෑන් රොබෝ කෙනෙක්නේ ඔය ව්‍යායාම වැඩක් නෑනෙ මෑන්ට ඔය අතරෙ සයිටමාගෙ ලියාපදිංචිය රැකගන්න සතියක් ඇතුලත මොකක් හරි වීර වැඩක් කරන්න ඕනිකියල දැනගෙන නරක කට්ටිය හොයන් යනවා ඔය අතරෙ අර සොනික්වත් හම්බ වෙනවා හැබැයි අපේ සයිටමාටනම් නම පැටලෙන 3 පාරක්ම ඒකනම් බලන්න ඕනි.තව අලුත්ම රාක්ශයෙකුත් කතාවට එන්ටර් වෙනවා.සයිටමාට මුහුනට මුහුන සෙට් වෙනවත් එක්ක දැනට ඔච්චරයි මම යනවා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
සයිටමා කියන්න්‍ෙ නෙවිල් ප්‍රනාන්දුටද මල්ලි
????
මටත් මතක්වෙන්න පොරවම තමා සයිටමා කිව්වම
Direct Links
https://goo.gl/RxU3Lm
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
ස්තුති මල්ලි සබ්එකට
ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි සැමට
thank you for sub