Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් 8 වෙනි කතාවත් ගෙනාවා
අද කතාව කියන්න කලින් මට කලින් එපියත් එක්ක කියන්න දෙයක් අමතක උනා
මෙන්න මේ ටික මතක තියාගන්න
මේ කතාවෙ එනවා එක එක තර්ජන මට්ටම්
ඒවා,
-කොටි?
-යක්ශ?
-මකර ☚
-දේව?
ඔය පිලිවලට තමා ඒවා භයානක වෙන්නෙ
ඉතින් මේවා ගැන ඔයාලා කලින් එපියෙන් දැනගත්තනේ දැන් ඔයාලා මේ වගේ මට්ටමක් දැක්ක ගමන් දන්නවනෙ මොකද්ද භයානක කම කියලා ඒකයි ඔයාලට මතක් කරන්න ඕනි උනේ හරි එහෙනම්
කතාව ගැන කියනවනම්,
අද කතාව පට්ට්ට මේකෙදි වීරයො සෙට් එකක්ම දකින්න පුලුවන් තව ඒ එක්කෙනෙක්ටවත් මේ ගැඹුරු මුහුදේ රජාව පරද්දන්න බැරි වෙන ලයින් එකක් තමා යන්නෙ…
දැන් බලනව ඇති සයිටමා කෝ කියල මිනිහා තාම මග එනවා ඒක නෙ අවුල…
එහෙනම් කතාව බලලම ඉන්න..
තවත් උපසිරැසියකින් හමුවෙමු …
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Thank you.එන්න එන්න ම්‍ෙක මාර පට්ට වෙනවා වග්‍ෙ පෙන්නෙ
Elama sahoo..??
Ithuru epi wala SUB
Demu ikmanatama…??
ස්තූතියි සැමට….✌️
Direct Links
https://goo.gl/Ek2ygh
බොහොම ස්තූතියි සහෝ
PattA Patta bro