One Punch Man: Wanpanman 2015 [S01 : E04] Sinhala Subtitle

August 18, 2017 Expert Subtitler

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 4 වෙනි කතාවත් ගෙනාවා…

කතාව ගැන කියනවනම්,

මේ පාර කතාවෙ වෙන්නෙ කාලකෝලාහල කරන ශක්තිමත් යුධ ඇදුමක් තියෙන මිනීමරුවෙක් ගැන මෙයා සල්ලි කාරෙයෙක් පස්සෙන් යන සීන් එකක් තමා යන්නෙ පස්සෙ සල්ලි කාරයා කුලියට ගත්ත පට්ටම නින්ජා කාරයෙකුත් කතාවට එනවා ඔන්න ඔය අතරෙ තමා සයිටමා ඕකට එකතු වෙන්නෙ පස්සෙ නින්ජාව එහෙමත් හම්බ වෙනවා ඒ සීන් ටික බලන්නනම් කතා ව බලන්න…නැවත උපසිරැසියකින් හමුවෙමු!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (7)
  • Madusha Unregistered
    Windows 10 Opera 47

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

    • Pasindu Amarasinghe Unregistered
      Android 6 UC Browser 11.3

      ස්තූතියි

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    අර රා‍ෙබ‍ො එක්ක වලියක් තිබ්බ,කට මැද දා‍ෙඩවන ප‍ොරනං මරැ.හැමතිස්ස්‍ෙම ක‍ෙලව‍ෙලා වග්‍ෙඉන්න සයිටමත් මැරැ ම්‍ෙකට සබ් ද‍ෙනයට තැන්ක්ස්.ජැපනිස් ඇනිම්‍ෙෂන් වල මම ල්‍ෙසිය‍ෙනම ඇබ්බැහි ව්‍ෙනවා.

    • Pasindu Amarasinghe Unregistered
      Android 6 UC Browser 11.3

      ස්තූතියි සහෝ

    • kavindu gishan Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Sub walata tanks bro

  • Denuwan121 User
    Windows 8.1 Chrome 74

    thanks for sub

  • Heshani Unregistered
    Android 8 Chrome 79

    Puluwannm alice academy kiyala anime movie ekata sub dennako…swarnawahuniye issella idan giya patta kathaawak

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search