Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 5 වෙනි කතාවත් ගෙනාවා…
කතාව ගැන කියනවනම්,
මේ පාර කතාවෙ වෙන්නෙ සයිටමයි ගෙනෝසුයි සටන් පුහුනු සංගමේකට එකතුවෙන එක.සයිටමාගෙ ව්‍යායාම පරීක්ශනේ නම් පට්ටම තව ඒ අතරෙ අර පරිණාමයේ නිවස විනාශ කරපු එක ගැන හොයනව පෙන්නුවනේ.ඒකත් මේ සංගමේ අය කරන එකක් තව මේ සංගමේ ඉහලම වීරයා ගෙනෝස් ගැන පොඩි කුතුහලයක් දක්වනවා පෙන්නනවාඒ හේතුනම් පසුවට මේ කතාවත් බලලම ඉන්න…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
????Thank????
නියමයි.බොහොම ස්තූතියි සහෝ
නියමයි සබ් එකට තැන්ක්ස්…
පොඩි ගතියක් තියනවා ම්‍ෙක්‍ෙ.torrent එක්‍ෙ mb ගාන වැඩි 23MINS එකකට එච්චර DATA වැයකරන්න ලාෙබයි අඩු එකක් නැද්ද බං.
Google සර්ච් කරල බලන්න ඒත් සහෝ මම දීපු සබ් එක සෙට් වෙන එකක් නෑ තත්පර කීපයක වෙනසක් තියේ..
[bonkai77] One Punch Man + OVA [1080p] [DUAL-AUDIO] [x265]
Size: 4,148 MB
One Punch Man – S1 (720p) HEVC x265, Complete Season 1 [KoTuWa]
Size: 1,090 MB
torrentz2.eu එකේ මේ පිටපත් වල නමින් search කරන්න
ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්
thank you bro
Direct link
https://goo.gl/Ek2ygh
ස්තූතියි සැමට
thank you.puluwan nam season 2 ekatah sub dena