One Punch Man: Wanpanman 2015 [S01 : E10] Sinhala Subtitle
Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් 9 වෙනි කතාවත් ගෙනාවාඅද කතාව ගැන කියනවනම්,
ඔන්න එහෙනම් 9 වෙනි කතාවත් ගෙනාවාඅද කතාව ගැන කියනවනම්,
අද කතාව සුපිරි ඊලග එකත් පට්ටම වෙයි
ඔන්න කලින් එකේ අර නාකි ගෑනි මලා මතකනෙ අනතුරක් අනතුරක් කියලා ඔව් ඔව් අර ශිබබාව ආච්චි තමා ඔන්න ඒ අනතුර ආවා මේ එපි දෙකම එක කතාවක් වගේ යන්නෙ
තව කියන්න ම ඕනි මේ මෙන්න දේව මට්ටමේ තර්ජනයක් ආවා..එහෙනම් එපිය බලන්න..
නැවත උපසිරැසියකින් හමුවෙමු ….
බොහොම ස්තූතියි සහෝ.
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙනවනම් නියමයි
ජය!
Thanks….. 🙂
ම්‍ෙක ගාෙඩක් ආසාවෙන් බලන සිරියස් එකක් නිසා සබ් දෙකක්ම එකපාර දුන් එකගැන විශ්‍ෙෂ ස්තතුතිය(රොම්බතෑන්ස් එක);-);-).ම්‍ෙ japanese කාටුන් එක කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් දැන් japanese නම් encephalitis උනත්කමක්නැ:-D.
ස්තූතියි සහෝ මම සබ් ටික දීලා ඉවරයි Published කරන එක තමා පරක්කු
Elama sahoo..???
japana Mara patta Katha haddanna hapana ne. oshin baluwata passe balapu patta kathawak meka.thank you mali thawa sub dennawanam Japanese awama denna
me anime nam samahara tv sirs walata wada supiri