Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.තව විශේශ දෙයක් තියේ මේ කතා මාලාවෙ සබ් මැච් වෙන ඩිරෙක්ට් ලින්ක් හොයාගන්න බැරි උන අයට txt ෆයිල් එකක ඇතුලෙ ඇති මේ සබ් zip එකත් එක්කම..
ඔන්න එහෙනම් 12 වෙනි කතාවත් ගෙනාවා
අද කතාව ගැන කියනවනම්,
ඔන්න මේකතමා අන්තිම කතාව ඒත් පස්සෙ මේකෙ විශේශ සෙට් එකක් ඇවිත් තියේ ඒකේ තියෙන්නෙ සයිටමාගෙ කොන්ඩෙ තිබ්බ කාලෙ එයා පුහුනු උන එවා වගේ කතා ටිකක්..
අද කතාවනම් පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටම කියනවා පට්ට සටනක් යනවා තව අමානි මාස්ක් ඇව්ත් ලොකු පාරවල් දෙනවා ඕවා තමා ඒ කොහොම උනත් මේ පාරත් ජනයා අතරට යන්නෑ අපෙ සයිටමා
දන්නවනේ මෑන් ප්‍රසිද්දිට කැමති උනත් මෑන් හැම දේම කරන්නෙ හිත හොද නිසා කියලා ඒත් ඉස්සරහටනම් එහෙම කරන එකක් නෑ මතකනෙ කලින් එපියක මලපැන්න ඒකේ කිව්වනෙ සල්ලි වෙනුවෙන් කරා කියලා ඉස්සරහටත් එහෙම වෙයි ඒත් අපේ වීරයා එයා
මේකෙන් කතා මාලාව ඉවර වෙලා තියේ ඊලග එකක් ගැනනම් දැනට ආරන්චියක් නෑ ආවොත් සුපිරි…එහෙනම් අද එකත් බලන්න විශේශ කතා ටිකත් ඉක්මනින්ම දෙන්නම්
“මම විනෝදෙට වීරයෙක් උන කෙනෙක්,මම සයිටමා”
(saitama)
තවත් උපසිරැසියකින් හමුවෙමු
සිංහල උපසිරැස Download කරගන්න 1713 times
IMDB
User Rating
සුපිරි.නියමයි.අපේ රටේ පළමු වතාවට ජපන් anime series එකකට සිංහල උපසිරැසි
ලබා දීපු එකනම් බොහොමත්ම අගයකරනවා සහෝ.බොහොම ස්තූතියි මේ කල
සේවයට.ඉදිරි කාලය තුළදී Attack on Titan (TV Series 2013– ) සබ් දෙන්න බලන්න
මේක ගොඩක් ජනප්‍රිය anime series නිසා කට්ටිය අනිවා කැමති වෙයි.
ජය වේවා!
දෙන්න බලන්නම් සහෝ
නියමයි සහෝ
ම්‍ෙකෙ පට්ට කම පට්ටත්වය,පට්ටබාවය ගැන සටහන් කිරිමට ඉහත බාව්තා කරඇති අකුරැටික මදිය(හොදටම මදි)එකලියන්න නම් ඉන්ෆිනිටි pageඑකක් ඔනි.මහන්සි වෙලා සබ් දුන්න ඔයාටයි(විශ්‍ෙශයෙන් ඔයාට)subzlk එකටයි ගාෙඩාක් ස්තුති.
ස්තූතියි සහෝ
mokak hari thawa japan ekak depan bro katun wala line ehemath wadiya na ne.meka nam mulinma balannath neme hitiye.patta bn
ස්තූතියි සහෝ
thank you for sub