ඔන්න මේ පාර Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්.2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න එහෙනම් 3 වෙනි කතාවත් ගෙනාවා…
කතාව ගැන කියනවනම්,
මේපාර වෙන්නෙ කලින් කතාවෙ අන්තිමට දැකපු විද්‍යාඥය ගැනම තමා එයාගෙ විස්තරයක් පස්සෙ කලින් කතාවෙ අන්තිමට අල්ල ගත්ත වදුරගෙන් ඔක්කොම දැනගෙන දෙන්න එක්ක යනවා පරිණාමයේ නිවසට ඉවරයකරල දාන්න ඔක්කොම ඉතින් ගියාම පට්ට වැඩකෑලි ටිකක් තියේ තව මේ කතාවෙ අන්තිම හරියෙදි සයිටමාගේ බලයේ රහස හෙලි කරනවා ඒකනම් බලන්නම වටිනවා.එහෙනම් අදට ගියා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
සිංහල උපසිරැස Download කරගන්න 1797 times
IMDB
User Rating
හරිම ලස්සන animation එකක් තමා මේක එත් වැඩිය කට්ටියට අල්ලලා ගිහිං නැත්ති එකට cause එක සුටිං මාටිං වගේ හද්ද ගොං නොවිම
බොහොම ස්තූතියි සහෝ.මේ anime එකනම් නියමයි
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ.මේ anime එකනම් නියමයි
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න බලන්න
ජය වේවා!
ස්තූතියි සැමට
Don’t give it up bro. Keep continue until end. Thanks for this..
ස්තූතියි
thanks for sub