Home TV Shows Japanese TV Shows One Punch Man: Wanpanman 2015 [S01 : E02] Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S01 : E02] Sinhala Subtitle

ඔන්න කට්ටිය දෙවෙනි එපියටත් උපසිරැසි ගෙනාවා විභාගෙ අස්සෙ ඔක්කොම කරේ අනික්වා නම් පොඩ්ඩක් පරක්කු වෙයි..හරි වැඩි කතා නැතුව කතාව ගැන බලමු.

කතාව ගැන කියනවනම්,

අද වෙන්නෙ නගරෙට එක මදුරු උවදුරකින් තමා පටන් ගන්නෙ පස්සෙ නොදන්න වීරයෙක් කතාවට බහිනවා.තව අපේ සයිටමායි මේ වීරයයි එකතුවෙනවත් එහෙම පස්සෙ පෙන්නනවා කොහෙන්ද මේ රාක්ශයෝ එන්නෙ කියලත් පස්සෙ අපේ සයිටමාගෙ වැඩ වගේම ආතල් ටිකකුත් තියේ කතාව බලන්නකෝ එහෙනම්…තවත් උපසිරැසිකින් හමුවෙමු!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 9.0

Genre : Animation, Action, Comedy

Actors : makoto furukawa, max mittelman, kaito ishikawa, zach aguilar

Writer : N/A

Director : N/A

Plot : The story of Saitama, a hero who is a hero just for fun & can defeat his enemies with a single punch.

 

One Punch Man – S1 (720p) HEVC x265, Complete Season 1 [KoTuWa]



සිංහල උපසිරැස Download කරගන්න 506 times


Total Subtitles :51 (Movies : 16 | Tv Episode : 35 )
Joined Date:2016-Nov-20

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

One Punch Man: Wanpanman 2015 [S01 : E12] Sinhala Subtitle

Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


5 comments

  1. නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය!

  2. සයිටමා කිව්වම මට මතක් ව‍ෙන්න‍ෙම ලංකාව‍ෙ එක්ක‍ෙන‍ෙක්ව.thanks to sub and good luck to exam

  3. Pasindu Amarasinghe

    ස්තූතියි

  4. ස්තූතියි සැමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *