හොදයි යාලුවනේ එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතිව..නැවතත් ඔයාලා අතරට ආවා තවත් උපසිරසක් සමගින්..මේ ඔයාලා ආස කරන කතාවේ දෙවෙනි කොටසයි .පැය 6කටත් වඩා අඩු කාලයකින් මේක ඉවර කරන්න ලැබුනා..හවස 7ට පටන් අරන දැන් වේලාව පාන්දර 1.30 වෙනකොට මේක ඉවර කරලා දැම්මා..හැමදාම වගේම ඉතින් ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාට
එහෙනම් කතාව ගැන ලොකුවට කියන්නේ නෑ ඒ තරම් නිදිමතේ මේකේ ලිපිය ලියන්නේ..කොහොම හරි මෙක් ගේ බොට්ටුව කලින් මායා බන්ධයන්ගේ දේශයට ගිහින් නැවතත්…මකර රාජධානියට එනවා ඒ එනකොට තවත් එක්කෙනෙක් බොට්ටුවේ එල්ලෙනවා ඒ කවුද කියලා දැන ගන්න කතාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
ආදාල වීඩියෝ පිටපත Download කරගන්න
86 Views
සිංහල උපසිරැස Download කරගන්න 1465 times
Asitha Madusanka
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Asitha Madusanka කල උපසිරැසි නිර්මාණයකි
7.9
IMDB
IMDB
100%
User Rating
User Rating