Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E16 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… සෑහෙන කාලයක විරාමයකට පස්සේ ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මුලින්ම සමාව අයදිනවා එක පාරටම උපසිරස දෙනා එක නැවතුන එක ගැන…මොකද මම සංචාරක ක්ෂේත්‍රයේ රැකියවක් කරන්නේ…ලැබෙන විවේක කාලය අනුව තමයි ඔයාලට උපසිරස ලබා දෙන්නේ…එහෙනම් මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 16 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම..
එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
thank u saho