Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E17 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 17 වෙනි කොටසයි අරගෙන ආවේ..සුපුරුදු උපසිරස වේගය නැති උනත් පුළුවන් විදියට දෙන්න උත්සහ කරනවා කියලා ආදරයෙන් මතක් කරන්න ඕනේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම…
එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
thank you saho
Elama brooo