
ඔන්න එහෙනම්..යාලුවනේ නත්තල් ලබන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයාලට තවත් උපසිරසක් අරගෙන මම ඔයාලා අතරට ආවා…කතාවේ 3 වෙනි කොටසත් ඔයාලා වෙත අරගෙන එන්නයි සුදානම් වෙන්නේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම…
එහෙනම් වැඩි කතා නැතිව පොඩි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්…දැන් දන්නවා පහු ගිය කතාවේ අශ්කත් මකර අධිරාජ්‍යයාගේ ලෝකට එනවා..මකර අධිරාජ්‍යයා මෙයාලව ආපිට යවන්නේ නැතිව තියාගන්නවා මෙයාලා හොරෙන් ආපහු යන්න හදනකොට ඒකත් අහුවෙනවා..ඒ අතර තුර මකර අධිරාජ්‍යයා කැතී ගේ ලෝකෙට එනවා..ඊට පස්සේ ආපහු තවත් කට්ටියක් මකර රජදහනට යනවා..වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආරාධනා කරමින්…ඔයාලට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා…තෙරුවන් සරණයි…

Asitha Madusanka
Comments: 0
Search
Login
Updates









