Home TV Shows English TV shows Spellbinder (1997) [S02 : E04] Sinhala Subtitle

Spellbinder (1997) [S02 : E04] Sinhala Subtitle

හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා තවත් රසවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා..ඔයාලා ආස කරන කතා මාලාවේ හතරවන කොටසයි අද ඔයාලට අරගෙන ආවේ..ලැබෙන ප්‍රතිචාර එන්න එන්නම වැඩි වෙන නිසා ඔයාලට හදවතින්ම ස්තූති කරනවා ඔයාලා මං වෙනුවෙන් තියලා යන අදහසට..

එහෙනම් අද කතාව ගැන මතක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් දැන් මෝගන් පවුලේ අනිත් අයත් මෙක්ගේ බෝට්ටුව නිසා නොදැනුවත්ම සන්ගේ ලොකෙට එනවා ඒත් එයාලා දන්නේ නෑ..එහෙම ඇවිල්ලා කියලා කොහොම හරි අශ්කට සන්ගේ උපදේශක තනතුරත් කොහොම එයාට ඒක හම්බෙන්නේ?ඒක දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

  • Details
  • Trailer
  • Download links

Year : 1997

Rating : 7.9

Genre : Adventure, Family, Fantasy

Actors : lauren hewett, ryan kwanten, leonard fung, anthony brandon wong

Writer : N/A

Director : N/A

Plot :

When 14 year old Australian teenager, Kathy Morgan, discovers a mysterious boat during a family vacation, she decides to investigate - little realising that the boat is actually a ...



සිංහල උපසිරැස Download කරගන්න 493 times


Asitha Madusanka

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Asitha Madusanka කල උපසිරැසි නිර්මාණයකි

Spellbinder: Land of the Dragon Lord (1997) Sub Collection


මේවත් බලන්න

Spellbinder (1997) [S02 : E03] Sinhala Subtitle

ඔන්න එහෙනම්..යාලුවනේ නත්තල් ලබන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයාලට තවත් උපසිරසක් අරගෙන මම ඔයාලා අතරට ආවා…කතාවේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *