හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා තවත් රසවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා..ඔයාලා ආස කරන කතා මාලාවේ හතරවන කොටසයි අද ඔයාලට අරගෙන ආවේ..ලැබෙන ප්‍රතිචාර එන්න එන්නම වැඩි වෙන නිසා ඔයාලට හදවතින්ම ස්තූති කරනවා ඔයාලා මං වෙනුවෙන් තියලා යන අදහසට..
එහෙනම් අද කතාව ගැන මතක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් දැන් මෝගන් පවුලේ අනිත් අයත් මෙක්ගේ බෝට්ටුව නිසා නොදැනුවත්ම සන්ගේ ලොකෙට එනවා ඒත් එයාලා දන්නේ නෑ..එහෙම ඇවිල්ලා කියලා කොහොම හරි අශ්කට සන්ගේ උපදේශක තනතුරත් කොහොම එයාට ඒක හම්බෙන්නේ?ඒක දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Asitha Madusanka
Comments: 0
Search
Login