Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E13 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරන් ආවා…මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 13 වන කොටස අද ඔයාලා වෙත අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව කියන්න යන්නේ නෑ මොකද මේ ලිපිය ලියනකොට රෑ 12ත් පහුවෙලා..එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
? wow..ehenam…asithath maha raa sub eka damma ehenam
මහ රෑ කීයක් නම් දාලා තියෙනවද…