Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E18] Sinhala Subtitle
2018/09/24 at 5:10 pm
හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් වගේම පින්බර පොහෝ දිනයක් කියලා කියන ගමන්..ඒ වගේම සමාවවත් ඉල්ලන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා...මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 18 වෙනි කොටසයි අද අරගෙන ආවේ එහෙනම්, හැමදාම වගේ මට අදහස් දක්වන සියළුම දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා..
එහෙනම් වැඩි කතා නැතුව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා...ඔයාලගේ සියළු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි...




