හොදයි එහෙනම් අපේ යාලුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්..ඔයාලා අතරට “OLD IS Gold” යටතේ තවත් අලුත් දෙයක් දෙන්නයි සුදානම් වෙන්නේ..මේක වෙබ් අඩවියේ තිබුන අඩුපාඩුවක් තමයි..මම නැවත ආරම්භ කලේ..මොකද “නයිට් රයිඩර්” කතාවේ 15 වන කොටස දක්වා මේ වන විට උපසිරස සදා අවසන් කර තිබුනත් ටික ටික වෙබ් අඩවියෙන් නිකුත් කරන නිසා ටික කාලයක් නයිට් රයිඩර් එකේ සබ් ලිවීම තාවකාලිකව නවතා..ඒ කාලය අතරතුර මේ කතාව ඔයාලා වෙත ගෙන එන්නයි මේ සුදානම් වෙන්නේ…මේ කතාවේ පලවෙනි සීසන් එක දීලා තියෙනවා අපේ සහෝදරයෙක් විසින්.. එතැන් පටන් මේක දෙන්නයි මම ආරම්භ කලේ..
එහෙනම් කතාව ගැන පොඩි හැදින්වීමක් කරලා මම සමුගන්නම් 1998 වසරේ රූපවාහිනියේ විකාශය වන මේ කතාව..පලවෙනි සීසන් එක වගේම සමාන්තර ලෝක පිලිබද කතාවක් තමයි කියවෙන්නේ..කතාවේ රසවත් බව රැකෙන්න ඒ ලෝක වල කතා වන විදියටම (බර වචනෙන්)උපසිරස සකස් කර ඇති බව මතක් කරන්න ඕනේ..කතාව ගැන විස්තරයක් නොකර බලන්න කියලා ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි..
- Details
- Trailer
Year : 1997
Rating : 7.9
Genre : Adventure, Family, Fantasy
Actors : lauren hewett, ryan kwanten, leonard fung, anthony brandon wong
Writer : N/A
Director : N/A
Plot :
සිංහල උපසිරැස Download කරගන්න 2763 times

IMDB
User Rating
me mokada mage sub wena kenekge namin
naha naha bro…me 1997 apu eka..oya karala thibbe 1995 apu eka ne
මචන් ඊලග පාර දානකොට සීසන් 2 වෙනි එකෙ පොටෝ කෑල්ලක් දාන්න
Ade bn post eka kiyawala idapm meke kiyala thiyanawane S1 Sub deela kiyala
Ela gd luck
Flash katawath denna puluwanda
යාලුවේ මගෙන් ඔයාට ඉල්ලීම් කීපයක් තියෙනවා පුළුවන් නම් මේ කතා දෙන්න බලන්න මෙවෛන් එකක් දුන්නත් ඇති
young herkulis
herkulis
xeena – the warrior prinsas
the lost world tv serious
මචන් දැනට මේකයි, නයිට් රයිඩර් එකයි, ටින් ටින්,එකයි ටීවී සීරීයස් තුනකට සබ් කරගෙන යනවා එකක් ඉවර උන ගමන් හොද එකක් බලලා කරමු..
Thanks bro ane pliz mewain ekak hari karanda balanda mewata hoda illumak thiyenawa mewata sub filuth thiyenawa net eke
Machan Good Work OLD IS GOLD
puluwannam Viper TV Series ekata denna mn Direct Link Dennam
Mn laga okkoma tikma thinawa VPS eke
spelbinder thiyenawada?