The Magicians (2015) [S03 : E05] Sinhala Subtitle
“ජීවිතයෙන් දවසක්”
අද කතාව මෙතෙක් තිබුන කතාවලින් හොදම කතාවක්.IMB අගයත් ඉහලින්ම තියෙනව.අද කට්ටිය ෆිලෝරිය යන්න හදන්නෙ ඊලග යතුර හොයාගෙන.ෆිලෝරියා පොත් වල හැටියට යතුර ගන්න ජේන් චැට්වින් එනව, ඒත් ඒ වෙනකොට කෙනෙක් යතුර අරගෙන.ක්වින්ටන් හිතන්නෙ ඒ එයාල කියල.කොහොම හරි යතුර නිකම්ම ගන්නත් බැහැ.ප්‍රෙහෙලිකාවක් විසදන්න ඕනෙ.ඒකට දැනගන්න ඕනෙ“ජීවිතේ සුන්දරම දේ” කියන්නෙ මොකක්ද කියල!.ඒ අස්සෙන් සුරගන රැජිණ මාගෝට අණකරනව බදීන්න!ඒ නිසා කට්ටියම බිත්ති ඔරලෝසුව පාවිච්චි කරල ෆිලෝරියා යන්න්න හදනව,ඒත් කොරේ පිටට මරේ වගේ මෙයාල කඩාපාත් වෙන්නෙ වෙනමම තැනකින්,අපි බලමු ජේන් චැට්වින් යතුර හොයන් එනකම් අපේ අය ප්‍රේහෙලිකා විසදන හැටි….කතාව දැනගන්න බලන්නම වෙනව
විනාඩි 20 කින් විතර අපිට කතාවක් රස විදින් පුලුවන් උනාට උපසිරැසි කරන කෙනාටනම් ඒ රසය 95%ක් වත් විදින්න් පුලුවන්ද කියන එක දන්නෙ අපිම තමා,වචන ගලපල තේරුම් හොයල….Type කරල ඇද ඇරල හරි ගස්සල දවස් ගානක් වැය කරල හදන උපසිරසක රසය හරියටම විදින්නෙ ප්‍රෙක්ශක ඔයාලම තමයි….ඔබට ජය!
thanks bro… jaya wewa…..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
ඔක්කොම සබ් ටික එක පාර බෑව සහෝ!ස්තූතියි කරපු මේ සත්කාරයට!එකින් එක කමෙන්ට් කලේ නම් නෑ.ඒකයි මේදැන් කරන්නෙ.අව්ලක් නෑනෙ !ඇයි දන්නෙ නෑ සීරිස් එක බලන අය අඩු වෙලා තියෙන්නෙ ?ජයග්‍රහණය !ඉදිරියේදීත් උපසිරසි කරනයට සුබ පතනවා
උපසිරස කරැවන්ගේ කැපවිමට ස්තුතීයි !!!! ?
Thanks sub ekata
Hmmm hodai
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Sub ekata godak thanks. thamange nidahase inna welawa kepa karala api wenuwen karana deta godak thanks bro
Digatama mekata sub karamu obata jaya
Thanks machooooooo ithuru ewath ikmanata one
Ela ikmnta dyn mchn
සබ් එකට තෑන්ක්ස් බං….ඔය ගැම්මෙන්ම 6,7,8ත් සබ් එක ඉක්මනට දෙමු අෑ…… ?