The Magicians (2015) [S03 : E06] Sinhala Subtitle
Jason Ralph, Stella Maeve, Hale Appleman, Summer Bishil
❤ ඔයා කැමතිද දත් වලට? ♥❤
අද කතාව @8.2කට කැරකිලා තියෙනව.අද නම් මාතෘකාව ටිකක් 18+තමා…ටිකක් නෙමේ කොහොමත් එහේ තමා.මොකද දැන් මාගෝට සිද්ද උනා ෆිලෝරිය වෙනුවෙන් වැඩිහරියක්ම සුරගන රැජිණ වෙනුවෙන් ෆෝම්ව කසාද බදින්න අකමැත්තෙන් උනත්.ඒත් ඉතින් මාගෝ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් විදිහට කොහොමත් එකග නැහැ තමන්ට වඩා සෑහෙන වයසින් අඩු පොඩි කෙනෙක්ව තමන්ගෙ සැමිය කරගන්න. මේක නිසා සුරගන රැජිණ එලියට් ලවා කොහොමහරි ෆෝම්වයි මාගෝවයි එක්කෙනෙක් කරන්නයි හදන්නෙ. දන්නවනෙ ඉතින් වැඩේ. ඩිස්ටි ඩිඩිංග්!. මම ඉතින් ඒ වගේ තැන් වලට දැම්මෙ “අහවල් වැඩෙ ” කියල. සුද්ද සිංහල දාන්න බෑනේ. අදත් කට්ටිය යතුරු හොයන්න යනව. වෙනද වගේම පැනපු ගමන් දීපි යකා කිව්ව වගේ බොහොම ලේසියෙන් යතුර හම්බ වෙනව.හැබැයි හම්බුන දේ කටට දාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලටම තමා බලල තීරණය කරන්න වෙන්නෙ
ඔබට ජය!
ela bro nyami
niymayi bro
Ela. Thanks
Thank you….!!! Gd Lk…
Pattta machoo thanks
ස්තුතියි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා!!!??
Digatama karan yamu bro
ikmanata sub denna puluwannam loku deyak ?
coment වලට බොහොමත්ම ස්තූතියි❤ ,මම තාම sub වැඩේට ආදුනික නිසාත්, සමහර වචන තේරුම් ගන්න පැය ගානක් ගතවන නිසයි මම මේ තරම් LATE ? අනික මේකෙ සමහර නම් ගම් දෙද්දි ටිකක් අවුල් ගහන තැන් තියෙනව,ඉතින් මගෙ SUB එකෙ වැරදි ගැන ඔයාල පුංචි මතක් කිරිමක් සිද්ද කරනවනම්, ඒ වැරදි හදාගෙන පුංචි පුංචි හරි වෙනස්කම් කරල මට තවත් මේ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් ?. SUB එකක අමරුම වැඩෙ TYPE කරන එක නම් නෙමේ, ඒකත් අමරුයි තමා නමුත් අමරුම දේ වචන තෙරුම් ගැනීම සහ වචන ගැලපීම. ඔයාලට SUB එක මගින් කතාව තේරුම් ගන්න විදිහ අනුව මට මගෙ සාර්තකත්වය ගැන හොයා ගන්න පුලුවන් වෙනව, ඔබට ජය!෴●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●෴~???
Kisidu parashnayaknam ne suba gena puluwan ikmanata denonam thama hoda bro Amaru kam medden sub eka denota bohoma isthuthi
oyage sub wala kisima awlak nah saho isarahathath me wade karagene yamau,tv episode bagaththath oyage sub eka dammata passe thamyi balanne,oya me karan wade goadak hondayi,obata sthuthyi
Ilaga ewat ikmanata dannako brooo
thnq bro su b ekata