The Magicians (2015) [S03 : E10 ] Sinhala Subtitle
۩ ●▬▬▬ ගිවිසුම් කලාව ▬▬▬●۩
ඔන්න හැමෝටම මන් අද ගෙනාව කතාමාලාවෙ 10 වන් උපසිරස. අද කතාව ජූලිය සහ ෆෙන්ගෙ සුරගන මෙහෙයුමත් එක්ක හුගක් ගෙතිල තියෙනව. ඒ වගේම ක්වින්ටන් සහ ඇලිස් සය වන යතුර හොයන්න යනව. මේ ගමනට ජෝශුත් එකතු වෙනව. ඒ වගේම කලින් කතාව අවසනයෙ අපි දැක්ක මාගෝ ශ එලියට් දිය ඇල්ලකින් වැටෙන්න ගිහින් බේරෙනව. ඒත් මෙයාල ජීවත් වෙනව කියල නොදැන ඉඩ්‍රියි සහ පාශාන රැජිණ ෆිලෝරියාව අක්‍රමණය කරන්න හදනව. පුස්තකාලෙට ඇලිස්ගෙන් අවශ්‍ය දේ මොනාද කියල අද ක්වින්ටන් දැනගන්නව.
මේ වන විට කතාමාලාවේ 3න් වෙනි සමයෙහි අවසානයට ලන්වෙමින් තියෙන්නෙ, නමුත් ප්‍රෙක්ශක ඔබ වෙනුවෙන් SYFY නාලිකාව මෙහි 4වන කතා සමයක් 2019 දි එලිදක්වන බවට ප්‍රකාශ කරල තියෙනව. (තවත් අවුරුද්දක් බලන් හිටපන්කෝ ㋡)
ඔයාල හැමෝම දන්නව වගේම මේක මගෙත් 10වන subtitle නිර්මාණය. ඉතින් මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මම හුගක් සතුටුවෙනව වගේම subz.lk හි හැමෝටමත් විශේෂයෙන්ම දැකල ලගින් ඇසුරු කරල නැති උනත් මන් කොච්චර call කරල වද දුන්නත් මගෙ හැම ප්‍රශනයකටම උත්තර දීල මට උදව කරපු ‘කවීශ අයියටත්’ මන් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව.
ඔබට ජය!!
ස්තුතියි සහෝ ඔයාගේ කැපවිම මහන්සිය සබි ලබා දීම වෙනුවෙන් ජය වෙිවා !!!! ?
Thanks bro
ela saho 10 weni sub ekata obata jaya
මෙ කතා මාලාවෙන් පස්සෙන් මම Lucifer season 3 episode 12 වගේ ඉදල කරන්න මම බලාපොරොත්තු වෙනව. ඒ ගැන ඔයාලගෙ අදහස් මට එවන්න
Owa karanna gihin meka amathaka karanna epa bro
?? නෑ නෑ මේකෙන් පස්සෙ.
ekaa karanna broo.. godak watinawa.
the magicians season 4 dennako please
Thanks bro.
Sub ekata thanks bro
sub hadhana ekath enna enna epa weagena enawa dha mandha?
?කස්ටිය ජොබත් එක්ක sub වැඩේ ආනාත වීගෙන එන්නෙ…….
Ade. bro uba neththam api anathayi bn .Puluwan welawata sub karala dapan
11 නැද්ද ?
11 nadda bro
11 නැද්ද බ්‍රෝ
Thiye,thiye