’23’ විසිතුන [Twenty-Three]
පසුගිය කතාමාලාවෙදි වැඩි ඉඩහසරක් ලබා දුන්නෙ ජූලිය සහ ෆෙන්ගෙ සුරගනන් බේරාගැනීමේ මේහෙයුම සදහයි. ඒකෙන් සුරගන්න රැජිණ සහ ජූලිය අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනව. ඒ අස්සෙ අපි දැක්ක මාගෝ, එලියට් මැජික් ආපහු ගේනව කියල ඉඩ්‍රිගෙන් සහ පාශාණ රැජිණගෙන් ෆිලෝරියාව බේර ගන්නව. ඒ වගේම ඇලිස් කියනව පුස්තකාලෙට ඕන කරන්නෙ අපේ අයට උදව් කරන්න කියල. අන්තිමට 6වන යතුර තියෙන්නෙ සුරගන රාජධාණියෙ කියල හොයා ගත්තත් ඒක ගන්න බැරි වෙනව. ඉතින් යතුර සුරගන රැජිනගෙන් ඉල්ලගන්න කට්ටියම ජූලියව ඒකට කැමති කරගන්නයි අද හදන්නෙ. හැබැයි එහෙම වෙයිද කියල ඔයාලම බලන්නකො..
ඔබට ජය!!
Thanx oyala hamotama mn wade atha arala na.me dawas wala free time thbune na.mn oyalata aniwa ilaga katha 2ka denaw.matath meke anthima balanakam iwasillak na
Jayasanka bro athin kanna yana nisa sub amathaka weladaaaaa
Sub denna adasak nedda ada hetama
Sub dennaddaaaaaa
Thanz bro kalin sub wlat. 12,13 t danna
Man wesak kuduwakata hirawela inne bn metike.job karana thanin wena thanakata mawa maru kala.ithin nextweek thama mn subekata atha gahanne
එලම මචං. ඉතිරි ටිකටත් සබ් ටික කරමු….
12 nedda ban
Sub nedda bro
macho sub denne nadda 12,13 ta
Bro sub dennada
අම්බො….. ඇත්තටම මට sub ගැන අමතක වෙලා තිබ්බෙ😰මං මේ අලුත් lap එහෙකට try කරනව….ඒකයි කේස් එක..
immanata sub deepana deiyooooo
Mchn ithiri sib tika denne ndda