The Magicians (2015) [S03 : E12] Sinhala Subtitle

May 31, 2018 Junior Subtitler

✥♧ ♤”ෆිලෝරියා අපේක්ෂකයා”♧ ♤✥

” සියල්ල අවිනිශ්චිත නමුත් පෘථිවි දරුවන්ගෙ සිහසුන නිශ්චිතයි, ඔබත් ඔබේ වටිනා ඡන්දය “එලියට්ට” ලබාදී ජයග්‍රාහී පිලට එකතුවන්න”………………

සියලු යතුරු අතුරින් යතුරු 6ක් සොයාගෙන අවසන්. අවසන් යතුර හෙවත් 7වන යතුර තාම තියෙන්නෙ සුරගන්න ගාව, කොහොමද ඒක ගන්නෙ, එක ගන්නනම් සුරගන රාජධණිය අතුරුදහන් කරන්න වෙනව… ඒත් එතකොට සුරගන්න කොහෙද යන්නෙ… එයාලට ටික්, ඉඩ්‍රි, පාශාණ රැජිණ වැනි අය සමග ෆිලෝරියාව තුල ජීවත් විය හැකිද? දැවෙන ප්‍රශ්න ..එහෙනම් මොකක්ද මේ ඡ්න්ද කතාව…………………. ඔයාලම බලන්නකෝ.

ඔබට ජය!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Jayasanka Indunil
0 Movies
18 TV Series
18 Total
Discussion (25)
  • Sahan Sulakkhana Expert Subtitler
    Windows 10 Chrome 66

    නියමයි සහෝ,මාස ගානකට කලින් එපිසෝඩ් එක download කරත් sub දෙනකම්ම හිටියා.ඉදිරියටත් මේ වගේ sub දෙන්න ශක්තිය ලැබේවා!!!!

    • Jayasanka Indunil Junior Subtitler
      Android 8 Chrome 66

      Thanx bro ඉවසන් හිටියට.. 😃👍

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 66

    නියමයි….සබ් එකට තැන්ක්ස්….අන්තිම එපියත් ඉක්මනට දෙමු…

  • losaka Unregistered
    Windows 10 Chrome 67

    ‌ස්තුතියි සහෝ අනිත් කොටසත් ඉක්මනට දෙන්න බලන්න ජය වෙිවා 👍

  • Maxx Unregistered
    Android 8 Chrome 66

    Ammo ayi gemata bessa eka sathutak Sub ekata thanks bro

  • Chamod vass Unregistered
    Android 7 Chrome 64

    thankz bro sub ekata.13 sub ekath ekmanata endoo.👆👆✌️✌️😁😁

  • losaka Unregistered
    Windows 10 Chrome 67

    Thank u bro

  • shehan Unregistered
    Android 5.1 UC Browser 11.4

    Thanks bro sub ekata last epiyatath sub demu. Plz puluwannam the Grimm TV series ekatath digatama sub demu.

  • Dasun Unregistered
    iOS 10.3 Safari Mobile 10

    එලම බබ්‍රෝ 13 දෙන්නෝ ඉක්මනට

  • ketan User
    Android 4.4 Puffin 7.1

    එලමා බොක්ක..අනේ 13ත් දියන් දියන්ක😰

  • sulakshana Unregistered
    Windows 7 Chrome 67

    brother anik ekatat sub eka dennako

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 67

    13 ko bro

  • nimesh_1 User
    Windows 8.1 Chrome 67

    ඉතුරුටික ඉක්මනට දෙන්න සහෝදරයා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search