The Magicians (2015) [S03 : E13] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Jason Ralph, Stella Maeve, Hale Appleman, Arjun Gupta
එනවද සෙල්ලම් කරන්න?
Will you play with me?
The Magicians කතාමාලාවේ 3න්වන කොටසේ අවසන් කතාව අරගෙනයි මම අද ආවෙ. මේ වෙනකොට 4 වන කතාස්සමයක් එලිදක්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කරලා අවසන්. අද මායාව හොයන් ගමනේ තීරණාත්මක දවසක්. මොකද අද තමා ඝවේශණයෙන් හොයා ගත්ත යතුරු 7න් මායාවෙ උල්පත විවෘත කරන දවස. මායාව ආපහු එනවනම් ඇයි තවත් කතා සමයක්? ඒක තමා මේ කතා සමයේ හොදම හරිය. කතාවට Sub කරන එක අතැරල තියෙද්දි Vihaga Sankalpa සහෝදරය FB හරහා මාව හොයන් ඇවිත් කරපු ඉල්ලීම සලකලයි මම මේක කලේ. දහසක් වැඩ මැද්දෙ මේ කරපු දේ ඔයාලට ප්‍රයෝජනයක් වේවි කියල මම හිතනව. ජය වේවා!!
The group finds what they’re looking for and attempts once and for all to get magic back.
thanks bokka me dena sub walata…..season 4th awilloooo.. ube wadath athi patteta… timak set unoth ube wdath karagena shep 1 mekath poddk balala karala deepan mchan…..
S 04 Subtitles dannako
season 4 ekath dapanko machan
S04 awilla thiyenne bn sub eka danna plz
Season 4 sub දෙන්න අදහසක් නම් තියෙනව…. කට්ටියගෙ ඉල්ලීම අනුව සලකා බලන්නම්
ayye please seson 4 sub dennako
season 4,5 sub dennako godak aya balapu series ekakne aparade nawaththuwe
aiye meke season 4 sub dennako plz api godak asawen balapu ekak plz season 4 denna
plz season 4 sub ona dennako api balan innawa dan aurudu 3k witara giya
aiye oya thama ape ekama balaporoththuwa mokada me website eken witharai mekata sub denne ane season 4 sub dennako
සබ් එකට තෑන්ක්ස් සහ
මේකේ season 4 එකටත් සබ් ගේන්න
ado dan s5 awilla thiyenne sub diyankoo thnx s3 wenakan sub walata pls
ගොඩාක් ස්තුතියි සබ් වලට…සිසන් 4 ත් සබ් දාන්නකෝ ….ස්තුතියි