The Trunk (2024) [S01 : E05] Sinhala Subtitle
The Trunk (2024) [S01 : E05] Sinhala Subtitle — S01 E05
HD Quality
Sinhala Sub
Close
ඔන්න මං 5 කොටසත් උපසිරැසිය අරන් ආවා…
කට්ටිය කුතුහලයෙන් හිටපු සෝ-යොන්ගෙයි ජොන්ග්-වොන්ගෙයි කසාද ජීවිතේ හමාර වෙන්න හේතුව මේ කොටසෙදි පෙන්නයි. තව කියනවා නම් අනාරාධිත අමුත්තෙකුත් එනවා අද නෝ ඉන්-ජිව බලන්න. ඒත් ඇත්තටම කියනවා නම් ජොන්ග්-වොන්ම තමයි එයාට කතා කරන්නෙත්…
මම කතා නවත්තනවා. එහෙනම් දැනට ගිහින් එන්නම්!!!