The Trunk (2024) [S01 : E06] Sinhala Subtitle

January 21, 2025 Junior Subtitler
Subtitle by Anjalee Pinsara

මේ කොටස පටන් ගන්නකොටම ඔයාලට තේරෙයි ඉන්-ජියි ජොන්ග්-වොනුයි ඔය කසාදෙ වෙන්න කලිනුත් හම්බවෙලා තියෙනවා කියලා.

පොඩිම පොඩි හින්ට් එකක් දෙන්නම්… ඉන්-ජි යනවනේ සෝ-යොන්ව හොයාගෙන එයාගෙ ගෙදරට… ඒත් ඉතිං සෝ-යොන්ගේ ගෙදර කම්පියුටරේ කැමරාව හයිකෙරුවට පස්සේ ජොන්ග්-වොන්ගේ ගෙදර වෙන ඔක්කොම දේවල් රෙකෝඩ් වෙලා තියෙනවනේ. ඕක අහුවෙයිද නැත්ද…. එහෙනම් නැත්තං එයාට ඒ ගැන වගතුවක්වත් නැත්ද කියලා කතාව බලලම හොයා ගන්න හොඳේ!!

තව මේ කොටසෙ නම් උද්වේගකර දර්ශන කීපයක්ම තියෙනවා. එකක් කිව්වොත් කොටසට දාපු නමින්ම කියවෙනවනේ… කෙටියෙන්ම කියනවනම් වලියක්. මේ කොටසේ සෝ-යොන්ගෙයි ඉන්-ජිගෙයි වලියක් යනවා. කොටින්ම කියනවා නම් අන්තිමටත් සුපිරිම දර්ශනේකින් ඉවර වෙන්නේ…

මම කතා නවත්තනවා. එහෙනම් දැනට ගිහින් එන්නම්!!! 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Anjalee Pinsara
3 Movies
15 TV Series
18 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search