The Trunk (2024) [S01 : E02] Sinhala Subtitle
The Trunk (2024) [S01 : E02] Sinhala Subtitle — S01 E02
HD Quality
Sinhala Sub
Close
ඔන්න ඉතින් මං දෙවෙනි එපියට සබ් එකත් අරන් ආවා. පළවෙනි කොටස බලපු අය දැන් කතාව ගැන දන්නවා ඇතිනේ….
හන් ජොන්ග්-වොන් කියන්නේ මත්ද්‍රව්‍ය නැත්තං මත් පෙති වලට ඇබ්බැහි වුණු කෙනෙක් කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ඉතිං මෙයාගෙ ex-wife ලී සෝ-යොන් මතම තාම මෙයා යැපෙනවා කියලත් තේරෙන්න ඇති. මේ ලී සෝ-යොන් කියන චරිතෙ හරිම සංකීර්ණ එකක්. ඔයාලට කතාව බලද්දි ඒ ගැන තේරුම් යයි. එයා හන් ජොන්ග්-වොන්ව දික්කසාද කළේ ඇයි කියලා නම් තාම කතාවේ කියන්නේ නෑ නේද… කොහොමහරි සෝ-යොන්ගේ පෙරැත්ත කිරීම හින්දම ජොන්ග්-වොන් නෝ ඉන්-ජි එක්ක කසාද බඳින්න කැමති වෙනවානේ.
කලින් කොටසේ අන්තිමට ඉන්-ජි ජොන්ග්-වොන්ව බේරගන්න ගිහින් අත තුවාල කරගන්නවා. ඉතිං අද කොටස එතන ඉඳන් දිග ඇරෙන්නේ… හෝ… හෝ… අමතක කරන්න එපා අපිට අයිතිකාරයෙක් නැති ට්‍රන්ක් එකකුත් හම්බුනා කියලා. ඒක ගැන වැඩි විස්තරත් ඔන්න පොලිසිය හොයාගෙන.
එහෙනම් මම අදට නවතිනවා. ඊළඟ කොටසත් අරන් එනකං දැනට නවතිනවා.
බුදු සරණයි!!!