කලින් කොටස බලපු ඔයාලට හිතෙන්නේ ඉන්-ජිව ජොන්ග්-වොන්ට කසාදෙට කලින් හම්බ උනේ අර කඩේදි කියලනේ.. ඒත් ඔන්න මේ කොටස බලද්දි ඔයාලටම තේරෙයි එයාලා ඊටත් කලින් හම්බ වෙලා තියෙනවා කියලා. ඒ වගේම කවුරුහරි ටේ-සන්ග්ට පිහියකින් ඇන්නනේ කලින් කොටසේ අන්තිමට. දැන් අද ඒ කවුද කියලත් බලා ගන්න පුළුවන්. බැඳපු ජෝඩුවගේ රණ්ඩුවකුත් යනවා. ඒ මදිවට ඉන්-ජි යනවනේ ඔම් ටේ-සන්ග්ව හම්බ වෙන්නත්.... සිද්ධි ගොඩක් අද කොටසෙන් බලාගන්න පුලුවන්.
අදට එච්චරයි.... එහෙනම් අන්තිම කොටසින් හම්බෙමු හොඳේ!!!




