The Trunk (2024) [S01 : E08] Sinhala Subtitle

නොදැනිම අන්තිමට කොටසත් ආවා නේද ඔන්න.... ඔන්න ඉතිං දැන් තමා මේක ඉවරයක් වෙන්නේ...
දැන් ඔන්න ඔයාලට තිබ්බ ප්‍රශ්න ඔක්කොටොම වගේ උත්තරත් හම්බෙලා ඇති. හැබැයි එකම එක දෙයක් තියෙනවා උත්තරයක් නැති වුණු... කවුද ඔම් ටේ-සන්ග්ව මැරුවෙ? අද ඒකට උත්තරේ හම්බ වෙයි... පොඩි මතක් කිරීමක් කරන්න ඕන... ඔයාලා වටපිටත් එක්ක කතාව බැලුවා නම් පොලිසියට මිනිය හම්බවෙලා තියෙද්දි කතාවෙ ඉන්න ප්‍රධාන අපරාධ පරීක්ෂකයො දෙන්නා කතා කර කර හිටපු තැනක් තියෙනවනේ. අන්න එතනදි සැක සහිත කෙනෙක්ව ඔයාලා දකින්න ඇතිනේ... හරියටම හරි... එයා තමයි මිනීමරුවා!!!
කොටස් 8ක් පුරාවටම මාත් එක්ක එක්ක හිටපු ඔයාලට බොහොම ස්තූතියි හොඳේ... එහෙනම් අළුත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට ආයුබෝවන්!!!
7
IMDB
IMDB
Year : 2024
Actors : Seo Hyeon-jin , Gong Yoo , Jung Yun-Ha

2022-01-13 06:39 am
SubzLK වෙනුවෙන් Anjalee Pinsara කල උපසිරැසි නිර්මාණයකි .
- WEBRip
- Download : 542
- File Size : 17.9KB
- Sub Update : 2025-02-07
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Download Links:
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න