The Trunk (2024) [S01 : E03] Sinhala Subtitle

පූරණය වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
January 17, 2025 Junior Subtitler
Subtitle by Anjalee Pinsara

පහුගිය කොටසෙන් ඔයාලා දකින්න ඇතිනේ ඇයි නෝ ඉන්-ජි මේ වගේ රස්සාවක් කරන්න ගත්තේ කියලා. ඒ වගේම දෝ-හා කියන්නෙත් කවුද කියලා දන්නවා. තව ඇයි හන් ජොන්ග්-වොන් අර විදුලි පහන/ ලයිට් එක/ Chandelier එකට ඔච්චර අකමැති වෙන්න හේතුවත් දැන් ඔයාලා දන්නවා. දැන් නම් ඔන්න කතාවේ වැදගත්කමක් තියෙන ඒවා ඔයාලා දන්නවනේ.

ඔන්න දැන් යමු අපි අද කොටසට. අද ඔන්න ඉන්-ජිගෙයි ජොන්ග්-වොන්ගෙයි කසාදෙ වෙන්නයි තියෙන්නේ. එයාලා එක ගෙදර ජීවත් උනාට තාම කසාද බැඳලා නෑනේ. ඉතිං කසාදෙ වෙන්නනම් තියෙන්නේ මේ කොටසේ. ඒක වෙනවද නැද්ද කියලා නම් ඔයාලටම බලන්න වෙනවා.

හෝ… හෝ… පළවෙනි කොටසෙදි මම කිව්වට ට්‍රන්ක් එකක් විතරයි හම්බ වුනේ කියලා කලින් කොටසේ මළ සිරුරකුත් හම්බුනානේ. හැබැයි ඔයාලා තාම ඒ කවුද කියලා නම් දන්නෙ නැතුව ඇති. ඒ කවුද කියලා ඔයාලා අනුමාන කරලා තියා ගන්නකෝ!!!

දෙවෙනි කොටසේ අන්තිමට කියන එක දෙබසක් දාලා ලිපිය ඉවර කරන්නම් මම..

” ඉතිං ඔයා කියන්නේ ට්‍රන්ක් එකේ අයිතිකාරයා මිස් නෝ ඉන්-ජි කියලා. ”

එහෙනම් දැනට ගිහින් එන්නම්……

බුදු සරණයි!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Anjalee Pinsara
3 Movies
15 TV Series
18 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search